1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මේ කව්රුත් නැත්දෝ.....?
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආපහු පොස්ට් ඔෆිස් එකට යනවා බං..එහෙං උබ ගන්න ඕනේ..
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කෝ බං අපේ චානක? මෙන්න පොරට උපදෙසක් දෙන්න පුළුවන් ත්‍රෙඩ් එකක් යනවා.. http://www.elakiri.com/forum/showthread.php?t=1659423
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හඃ...තොපිලා තාම දන්නේ නැතුව ජන්තු අයියගේ හැටි....:lol::lol::lol:..නෑ එක්කෝ ඕනේ නෑ..:rofl:
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මෙහෙමයි සීන් එක...පල්සර් බයික් වලට පෙට්‍රල් ලීටරයක් ගැහුවම ඕක හොයා ගන්න පුළුවන්.. 135 - යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා:D.. 150 - යනවා යනවා යනවා යනවා යනවා යනවා:yes:.. 180 - යනවා යනවා යනවා යනවා:dull: 200 - යනවා යනවා ය.:baffled: 220 - යනවා ය.:oo:
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    නංගිගේ ටීවී එකට මෙච්චර කාලයක් හරි හමන් ඇන්ටනාවක් සෙට් වෙලා නෑ:rolleyes:..ඉතිං පව් නේ..මම වැඩේ හරියට කරලා දුන්නා:cool:..ඈ බොල කොයි රටේද ඕෆ් කරලා ටීවී ටියුන් කරන්නේ:angry:? Sent VIA Carsal Hospital Coin Box Telephone
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    TV එක පොඩ්ඩක් ට්යුන් කරන්න ගියා....:rofl:
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මාර නිවාඩුවක් නේද බංලා එන්නේ??? Sent VIA අල්ලපු ගෙදර නංගිගේ පෝන් එක
  9. ජන්තු අයියා

    කොල්ලො / සල්ලි / සෙක්ස්

    හොද අදහස් ටිකක් මල්ලි....:yes::yes:
  10. ජන්තු අයියා

    බයික්_හොරා

    සක්කිලි හැත්ත..මගේ යාළුවගේ බයික් එකකුත් ඉස්සුවා කිරිබත්ගොඩදී..මේ අප්‍රේල් වලට අවුරුද්දක් වෙනවා නැති වෙලා...යමර හොරු ඉන්නේ..
  11. ජන්තු අයියා

    ඔබාමගෙ මෘගයාට මෝදිගේ BMW 7 series

    කැත ටෝක් එක ඕයි........:lol::lol::lol:
  12. ජන්තු අයියා

    Bajaj Discover tyre Help.

    මගේ කලින් තිබ්බ ඩිස්කවර් 125 ඒකට මම ටියුබ්ලස්‌ MRF දැම්මේ..100/80/17 දැම්මේ මතක විදියට...ඒ දවස වල 5500 ක් ද කොහෙද ගියා..
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මොකෝ කුකුල්ලු මේ ? sent VIA Telecom Landline
  14. ජන්තු අයියා

    කේන්දර නිසා මමත් තනි වුනා

    ඕවා එච්චර විස්වාස කරන්න එපා මචන්....දැන් බලපන් ග්‍රහ ලෝක එක්ක ෆුල් ඔට්ටු වෙච්ච මහින්ද මාමටත් අන්තිමට කෙල උනානේ...කොහෙවත් තියෙන තඩි පස් බෝල වලට උබලගේ ජිවිත බාර කරන්න එපා...
  15. ජන්තු අයියා

    Van modifications

    ම්ම්ම්............:cool:
  16. ජන්තු අයියා

    වෙස බඩු :(

    :yes::yes::yes:
  17. ජන්තු අයියා

    SL Customs ???? :s

    ලේක්හවුස් එක ලග තියෙන තැනින් නේද ගන්න ඕනේ?
  18. ජන්තු අයියා

    ඇමති වැ‍ටුප ගන්නෙ නැති එලකොල්ලෙක්

    නිධන් ටිකට පින් සිද්ද වෙන්න ආයේ සල්ලි මොකටද දැන්?:rofl:
  19. ජන්තු අයියා

    SL Customs ???? :s

    මටත් ඔතනට යන්න ඕනේ බං..වාහනේක එයා බෑග් එකක් අයියා කාරයා මගේ නමට එවලා..ඊයේ ලියුම ආවා..කස්ටම් ඒකෙන් තියාගෙන මම හිතන්නේ...මිට කලින් මාත් මෙහෙම සීන් එකකට අත ගහලා නෑ...

    No contents