1. ජන්තු අයියා

    තවත් එකක් හම්බුනා :D

    දැන් මේකෙන් වැඩියෙන්ම දුකට පත් වෙන්නේ රන්ජන් රාමනායක...
  2. ජන්තු අයියා

    Honda Jade Bike Registration

    දැන් 40 ක් යනවා පුතා....ජපන් බයික් කරන පොරක් මාර්ගෙන් වැඩි විස්තර දන ගන්න..
  3. ජන්තු අයියා

    Namal Udugama's නිසල වෙලා [Edited Video Patta]

    නාමල් උඩුගමගේ මම ආසම සින්දුවක් තමයි මේක...
  4. ජන්තු අයියා

    මමත් දැන් තාත්තා කෙනෙක් !!!!

    මගෙන් උණුසුම් සුභ පැතුම් මචං......පුංචි පවුලට තෙරුවන්සරණයි...!!!
  5. ජන්තු අයියා

    වාහනේ ආරක්ෂාවට මොකෝ කරන්නේ

    අනිවා...ඔය දෙහි එල්ලන වැඩ..දෙවියන්ට පුජා වට්ටි දෙන එකෙන් වෙන්නේ වෙන මුකුත් නෙමෙයි, ඒකෙන් වෙන්නේ අපේ හිතේ ලොකු විශ්වාසයක් ඇති වෙන එක...හිත කියන දේ හරිම බලවත්...එතකොට බැලුවම තමන්ට පිහිට වෙන දෙවියා තමන්මයි...
  6. ජන්තු අයියා

    සස්පෙන්ශන් රෙපෙයාර් කරමු

    මේක හොද ත්‍රෙඩ් එකක් හිටං......
  7. ජන්තු අයියා

    Bra Mistakes (and how to fix them)

    :lol::lol::lol:...නිවැරදි ක්‍රමයේ නිදසුනක්....
  8. ජන්තු අයියා

    Drone 1 custom 1n denna be kiwwa. please help....

    ජරාම හැත්තක් තමයි ඕක අස්සේ ඉන්නේ...පගා මරුවෝ....අපි දැනගන්න ඕනේ පගාව උනත් කේවල් කරලා ගන්න..ඔතනට ගියාම හොදට අඩන්න ඕනේ...නැතුව බෑ...
  9. ජන්තු අයියා

    Drone 1 custom 1n denna be kiwwa. please help....

    දෙන්න බෑ කියන එකේ තේරුම පගාව බං..ඒ වෙලාවේම ගානක් දීලා වැඩේ සෙට් කර ගන්න තිබ්බනේ උබට..මේ ලංකාවේ පගාවෙන් ඕන ජරා වැඩක් කර ගන්න පුළුවන්..නීති තියෙන්නේ පොතේ විතරයි.ඕක එදත් අදත් හෙටත් එහෙමයි...:yes::yes:
  10. ජන්තු අයියා

    Bra Mistakes (and how to fix them)

    ත්‍රෙඩ් එක අල්ලපු ගෙදර නංගිට යැව්වා...:eek::eek:
  11. ජන්තු අයියා

    සිත ගිය තැන

    නොදකින් ගොන් වස්සා..ඌ නම් අමුත්තෙක් නෙමෙයි අමු හු%&තෙක්.....
  12. ජන්තු අයියා

    ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1

    උස වැඩි කර ගන්න බැරිද?
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඈ......ඔහෙට වහිනවද?මෙහෙ තාම කළු කරලා විතරයි....
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අනේ මන්දා බං..මම දන්නා දෙන්නෙක් චයිනිස් පොම්ප දාලා වැඩේ අනා ගත්තා..ඒ බයටමයි මම ඔරිජිනල් කිට් ඒක දැම්මේ....චයිනිස් වලත් ජරාම ඒවා එනවා ඇති නේද?
  15. ජන්තු අයියා

    ඔළුවක් තිබේ නම් දරුවන්ටත් හෙල්මට්

    පොලිස් කාරයොත් ඩියුටි වෙලාවේදී පොලිස් බයික් එකේම උගේ ලමයව ඉස්කෝලේ ඉදන් ගෙදර අරන් එන්නෙත් හෙල්මට් නැතුව....බලපන් එතනම වැරදි කියක් නම් උන් කරනවද?
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    බොට පිස්සුද මාමේ?බ්රේක් හොදට වදිනවා නම් මාරු කරන්න එපා... මචන් බ්රේක් ඔයිල් අලුතෙන් දාලා පෙෂර් කරලා බලපන් මුලින්ම..
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    26000KM ඔරිජිනල් සෙට් ඒකෙන් දුවන්න පුළුවන් උනා...මේ ලගදි ඒක පාරටම බ්රේක් වදින්නේ නැතුව ගියා..කුට්ටමට ආදරේ නිසා මම ටක් ගාලා ඔරිජිනල් පාට්ස්ම දාලා වැඩේ කළා..දැන් ඉතිං බය වෙන්න දෙයක් නෑ..මම නම් නතර කරන්නෙම ඉස්සරහ බ්රේක් ඒකෙන් බං..පස්ස බ්රේක් මට හරියන්නේ නෑ....
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඊයේ මගේ බයික් එකේ ඉස්සරහ බ්රේක් පොම්පේ රෙපෙයාර් කිට් එක දැම්මා..රුපියල් 1300 ක් බං ඒ පොඩි පොඩි ගැජට් ටිකේ ගාන....චයිනිස් පොම්පෙම රුපියල් 600 යි..ඒත් ඒක මහා හිගන පාටයි..අනික මාස 6 න් කෙලවෙනවලු..ඔන්න ඔහේ ඔරිජිනල් එකම හදලා ගත්තා..දැන් වදිනවා බ්රේක් පස්ස උඩ යන්න..

    No contents