EK Married Club-13

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදිලා දූවගෙන ඇවිත් :P හෙඩින් එක දැක්ක ගමන් බොක බරක් හැදුනා උඹද කියලා ඇයි යකෝ හෝමාගම ඊට හපන් :rofl:...යාන්තන් මුරකාරයෙක්...:baffled:

    අකුරු කියෙව්වා උදේම...කියවන්න සිහියක් නෑ කොල්ලා කැවිලි දිහා බැලිල්ල තමා :rofl: මට එපා උනා කියවන්න ට්‍රයි කරවල :baffled::P
    ප්‍රතිපත්තියක් ලෙස මිනිසුන්ට වායු රයිෆල වලින් වෙඩි නොතබමි!:P:rolleyes:
    දැන් කොහොමත් වායු රයිෆලය වුව භාවිතා කරන්නේ සතුන් බිය වැද්දවීම සදහා පමණි.
    අරක වැරදුණු කුරුමාණමකි:sorry::(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්‍රතිපත්තියක් ලෙස මිනිසුන්ට වායු රයිෆල වලින් වෙඩි නොතබමි!:P:rolleyes:
    දැන් කොහොමත් වායු රයිෆලය වුව භාවිතා කරන්නේ සතුන් බිය වැද්දවීම සදහා පමණි.
    අරක වැරදුණු කුරුමාණමකි:sorry::(

    :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    light giyo :(
    අද ගෙදර ද?
    එහෙනම් 3 සෙට් වේවා!!!

    ළගදී පාටියක් සෙට් වීමට නියමිත බව දන්වමි!
    මින් එහාට ඒ පිළිබද ව යමක් ඇසීම සපුරා තහනම් බව මතක් කරමි!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද ගෙදර ද?
    එහෙනම් 3 සෙට් වේවා!!!

    ළගදී පාටියක් සෙට් වීමට නියමිත බව දන්වමි!
    මින් එහාට ඒ පිළිබද ව යමක් ඇසීම සපුරා තහනම් බව මතක් කරමි!!

    දනිමි දනිමි 40 පිරීමට ඇති නාකි කුකුලෙක් සිටින බව දනිමි...එය හෙට බවත් දනිමි :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    esema wewa kbk yaanani :D

    පොඩ්ඩට අකුරු කියවලා කියලා දැක්කා...... සුභ නැකතෙන් ඉගෙනීම පටන් අරගෙන මුළු ලෝකෙටම වැඩදායක හොඳ යහපත් මනුස්සයෙක් වෙන්න ලැබේවා කියලා ඔන්න උදේ පාන්දරම ප්‍රර්ථනා කරලා සුභ පතනව...... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩ්ඩට අකුරු කියවලා කියලා දැක්කා...... සුභ නැකතෙන් ඉගෙනීම පටන් අරගෙන මුළු ලෝකෙටම වැඩදායක හොඳ යහපත් මනුස්සයෙක් වෙන්න ලැබේවා කියලා ඔන්න උදේ පාන්දරම ප්‍රර්ථනා කරලා සුභ පතනව...... :)

    මාත් මුළු ලෝකෙටම වැඩදායක හොඳ යහපත් මනුස්සයෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාත් මුළු ලෝකෙටම වැඩදායක හොඳ යහපත් මනුස්සයෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...:yes::yes:

    මල්ලෝ දැන් බොට කොහොමද.......? තනියම පොඩ්ඩක් දුර හරි යන්න පුලුවනිද.....?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මල්ලෝ දැන් බොට කොහොමද.......? තනියම පොඩ්ඩක් දුර හරි යන්න පුලුවනිද.....?

    ක්‍රචස් දෙක එක්ක නම් ඇවිදින්න පුලුවන් අවුලක් නැතුව.. ක්‍රචස් නැතුව යන්න අමාරු කකුල හයිය තිබ්බට බැලන්ස් නෑ වගේ තේරෙනව තාම.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ක්‍රචස් දෙක එක්ක නම් ඇවිදින්න පුලුවන් අවුලක් නැතුව.. ක්‍රචස් නැතුව යන්න අමාරු කකුල හයිය තිබ්බට බැලන්ස් නෑ වගේ තේරෙනව තාම.:dull:

    එහෙමද...... :oo: හරි හරි පරිස්සම් වෙයන් එහෙනම් සැරෙන් සැරේ ට්‍රයි කරන්න එපා හරියටම හොඳ වෙනකං....... :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩ්ඩට අකුරු කියවලා කියලා දැක්කා...... සුභ නැකතෙන් ඉගෙනීම පටන් අරගෙන මුළු ලෝකෙටම වැඩදායක හොඳ යහපත් මනුස්සයෙක් වෙන්න ලැබේවා කියලා ඔන්න උදේ පාන්දරම ප්‍රර්ථනා කරලා සුභ පතනව...... :)

    මාත් මුළු ලෝකෙටම වැඩදායක හොඳ යහපත් මනුස්සයෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...:yes::yes:

    ස්තුතියි :D

    කොන්ඩේ කැපුවා අෆ්ෆා පොඩ්ඩාගේ දැන් නිකන් තට්ටයෙක් වගේ..අපරාදේ කොන්ඩේ :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ස්තුතියි :D

    කොන්ඩේ කැපුවා අෆ්ෆා පොඩ්ඩාගේ දැන් නිකන් තට්ටයෙක් වගේ..අපරාදේ කොන්ඩේ :sorry:

    හුටා....... අපරාදේ....... කොන්ඩේ එහෙම වවලා තියෙද්දී හරි ෂෝක් අෆ්ෆා.....
     
    Status
    Not open for further replies.