කසාදේ අවසන්.......සුභ උදෑසනක් වේවා කුකුළෝ.. වැඩේට හොද එකෙක් හරි එකියක් හරි (බඩා ගෙදර ගිහින් හමාරයි) ලැබෙයි කියා සිතමි.
බඩා සදා බලු කූඩුවේ හෝ බස් එකේ..........

කසාදේ අවසන්.......සුභ උදෑසනක් වේවා කුකුළෝ.. වැඩේට හොද එකෙක් හරි එකියක් හරි (බඩා ගෙදර ගිහින් හමාරයි) ලැබෙයි කියා සිතමි.

හා..හා.....
අල්ලපං නහය මං ටිසූ එක තියන්න......
හ්ම්...දැන් හූරපං ....ඔන්න.....
ෂ්රූරූරූරූෂ්............
හ්ම් දැන් නාඩා හිටු..........මේ ලොසින්ජරේ කටේ දාං........

සුභ උදෑසනක් කුකුළණි......සහ කිකිළියණි.....
![]()
![]()
සේල්ස් සදහා (කෝපරේට් සේල්ස්) එකෙක් ගැනීමේ අවශ්‍යතාවය තදින්ම දැනී ඈති බැවින්..... දන්නා හදුනන; පරිඝණක හා උපාංග පිලිබද අවබෝධයක් ඈති..... විසිල් පමණක් නොව බල්ටිද ගැසිය හැකි අයවළුන් සිටී නම්; කරුණාකර මා හට දැනුම් දෙන්න හෝ ඔවුන් හට මාගේ තෙලබනු අංකය (ඔව් ඔව්ෆෝන් නම්බර් එක තමා) ලබාදෙනු මැන. ස්තුති.
![]()

තෙල් සහ චොකලට් ගසන එක නවත්තපිය.......හෙම්බිරිස්සාව හැදිලා ෆුල් අනාථ වෙලා හිටියේ.. දැන් සෙම.. මගුලක් කතා කරනවා..
මෙහ් කිඹුලයියේ කුරුලෑ දාන්න අරගෙනනේ හෝ ගාලා.. පිටෙත් එක්ක ඇවිල්ල ඩොක්සිසයික්ලින් එකකුත් බොන්න ගත්තා ඩොක්ට කෙනෙක්ගෙන් අරගෙන.. ඒව දිගට බොන්න හොඳ නෑ නේ.. ගෙදර දොරේ දෙයක් නැද්ද දිගට කරන්න පුලුවන්...![]()
)තෙල් සහ චොකලට් ගසන එක නවත්තපිය.......
මැෂිම ආවාම වත් ඔය විසේ බස්ස ගනිය...(යූ ක්නෝ වට් අයි මීන්)
කාට හරි කියල සැස්ටිඩ් බාර් සබන් කෑල්ලක් ගෙන්න ගෙන මූනෙ උලල නාපිය/මූණ හෝදපිය.......
මේකක් නේ.. එලාස්....

හෙම්බිරිස්සාව හැදිලා ෆුල් අනාථ වෙලා හිටියේ.. දැන් සෙම.. මගුලක් කතා කරනවා..
මෙහ් කිඹුලයියේ කුරුලෑ දාන්න අරගෙනනේ හෝ ගාලා.. පිටෙත් එක්ක ඇවිල්ල ඩොක්සිසයික්ලින් එකකුත් බොන්න ගත්තා ඩොක්ට කෙනෙක්ගෙන් අරගෙන.. ඒව දිගට බොන්න හොඳ නෑ නේ.. ගෙදර දොරේ දෙයක් නැද්ද දිගට කරන්න පුලුවන්...![]()

කසාදේ අවසන්.......
බඩා සදා බලු කූඩුවේ හෝ බස් එකේ..........![]()
කෝ මේ බඩා..සුභ උදෑසනක් වේවා කුකුළෝ.. වැඩේට හොද එකෙක් හරි එකියක් හරි (බඩා ගෙදර ගිහින් හමාරයි) ලැබෙයි කියා සිතමි.
එකියක්.....
ඒකත් නරක නෑ......

එකියක්.....
ඒකත් නරක නෑ......
![]()
![]()
වැඩේ තියෙන්නේ..... කෝපරේට් සේල්ස් කියන්නේ පිට කම්පැණි වලට ගාටන්න වෙන වැඩක් නේ..... ඒක කෙල්ලෙක්ට කරන්න අමාරු වෙයි.....![]()

කොටට අන්දලා යවපන්. හොඳට සේල්ස් කරන්න පුලුවනි.එකියක්.....
ඒකත් නරක නෑ......
![]()
![]()
වැඩේ තියෙන්නේ..... කෝපරේට් සේල්ස් කියන්නේ පිට කම්පැණි වලට ගාටන්න වෙන වැඩක් නේ..... ඒක කෙල්ලෙක්ට කරන්න අමාරු වෙයි.....![]()

හොරකම් කරපුවට සමාව ගන්න වෙන්න ඇති...

එකියක්.....
ඒකත් නරක නෑ......
![]()
![]()
වැඩේ තියෙන්නේ..... කෝපරේට් සේල්ස් කියන්නේ පිට කම්පැණි වලට ගාටන්න වෙන වැඩක් නේ..... ඒක කෙල්ලෙක්ට කරන්න අමාරු වෙයි.....![]()
කොටට අන්දලා යවපන්. හොඳට සේල්ස් කරන්න පුලුවනි.![]()

කොටට අන්දලා යවපන්. හොඳට සේල්ස් කරන්න පුලුවනි.![]()

කසාදේ අවසන්.......
බඩා සදා බලු කූඩුවේ හෝ බස් එකේ..........![]()
එහෙම වෙන්නේ නෑ...... 