EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Mama meneri gannawa maath bonawa affa oya kidney case dakkama bayai ... one nam kiyanna station ekata parcel ewannam ganna :D

Katharagama thiyenawa hakuru udin daapu eka nam fatta kilo 10k withara ganna ona :cool:

මෙනේරි නැහැ අනේ මෙහෙ.....හ්ම්ම්ම් අහන්නකො අයියේ මට නැකත් අයියා කිවුවා එයාලගේ පැත්තේ තියෙන "හෙළ-සුවය" එකේ තියෙන කැද එකක් ගැන...එකත් හොදයි ලු වකුගඩු අමාරුවට...මන් එකත් ගන්න හදන්නේ....

දැන් ඔයා මෙනේරි වලින් වැඩේ කරන විදිහ දන්නවද? මේ මෙහෙම තමයි හදන්නේ...
eETJuBU.jpg
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් ආතල් එකක් වත් ගන්න් කොහොමද? :(:(:eek::dull::dull:

    ඊයෙ සෑහෙන එවුන් පිරිසක් අතින් අමු අමුවේ පූක්ෂණය වුනා ඕකා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ...:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයෙ සෑහෙන එවුන් පිරිසක් අතින් අමු අමුවේ පූක්ෂණය වුනා ඕකා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ...:sorry:
    පුක්ෂණය පිළිබද ව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම අවැසි නිසා ත්‍රෙඩ් සහ පෝස්ට් ලින්ක් ලබා දෙන ලෙස ඉල්ලමි:oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: ඔයා අදත් වැඩ ද....ඔඕ..........
    පණිවුඩයක් ආවා.....
    හිතවත අද සුදු ඇදන් එන්න........
    ඇමසින් ඊයෙ දැඩි පුක්සණයකට ලක්ව අද උදේ මිය ගියා....
    ඔහු මුසල්මානයෙක් වන බැවින් අද ම අවසන් කටයුතු කරනු ලැබේ......
    කියලා....
    ඉතිං මම මගේ හිතවතා ගේ මලගමට ආවා..........:(:(:(:(:(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුක්ෂණය පිළිබද ව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම අවැසි නිසා ත්‍රෙඩ් සහ පෝස්ට් ලින්ක් ලබා දෙන ලෙස ඉල්ලමි:oo:

    මේක දැක්කනේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1659144

    මේ ෆොටෝ එක පට්ට ඕයි බඩියා දාල තිබ්බේ ඇමසියට...:lol::lol:

    anigif_enhanced-14076-1393237553-2.gif

    ඊට පස්සේ මේකෙන් පූක්ෂණය වුනා..:yes: දැන් ඉතින් ෆේක් ටික අඬනවා හෝ ගාලා..:lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1659144
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක දැක්කනේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1659144

    මේ ෆොටෝ එක පට්ට ඕයි බඩියා දාල තිබ්බේ ඇමසියට...:lol::lol:

    anigif_enhanced-14076-1393237553-2.gif

    ඊට පස්සේ මේකෙන් පූක්ෂණය වුනා..:yes: දැන් ඉතින් ෆේක් ටික අඬනවා හෝ ගාලා..:lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1659144
    පොර ලංකාවේ ඉන්න එකෙක්.....
    ප්‍රොක්සි ලෝඩ් කරං එන්නේ.........ඉන්නෙත් මාළඹේ.......
    මම දන්නව පොරව දැං......
    දැන් ෆේක් අටවං මේව දානවා අපි ව මිස් ගයිඩ් කරන්න......ලොල්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1659312

    අයියෝ සල්ලි..........:lol::lol::lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පණිවුඩයක් ආවා.....
    හිතවත අද සුදු ඇදන් එන්න........
    ඇමසින් ඊයෙ දැඩි පුක්සණයකට ලක්ව අද උදේ මිය ගියා....
    ඔහු මුසල්මානයෙක් වන බැවින් අද ම අවසන් කටයුතු කරනු ලැබේ......
    කියලා....
    ඉතිං මම මගේ හිතවතා ගේ මලගමට ආවා..........:(:(:(:(:(:(:(

    ඔඕ ....අඩන්න හරිද...අඩන ගමන් බිස්කට් කන්න..ආයෙම අඩන්න..(හොටු කන්න එපා:lol: ).දැන් එහෙ මලගෙදරද ඉන්නේ...:lol::lol::lol:
     
    Status
    Not open for further replies.