1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    දැන් අද මාමා මේකට ඔලුව දාපු ගමන බය වෙයි සිංහලු..කට්ටිය තම තමන්ගේ කම්පියුටර් ටික ප්‍රදර්ශනය කරලා ඊට පස්සේ අයුධ පෙන්නනවා කියලා...:rofl::rofl:
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අම්මට සිරි මේ තියන්නේ බං ගින්දර බාන්ඩයක්..මේවා සංරක්ෂණය කරන්න ඕනේ බං..මම හිතන් ඉන්නේ මගේ කඩුව පරම්පරාගත කරන්න..(මිනිහෙක්ට කොටන්න නොව සංකේතවත් ලෙස තබා ගැනීමට)
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    දැක්කනේ චමිතෝ ..පල්සර් ක්ලබ් එක සාමේ නම් සාමේ ගේම නම් ගේම..කොයි වෙලාවෙත් අයුධ සන්නධව ඉන්නේ..එසේ මෙසේ බඩු නෙමෙයි..රජ කාලේ බඩු...දැන් ඉතිං පල්සර් නරකයි කියන උන්ට අබ සරණයි:frown:..හීරෝ කුකුළා බය වෙයි ද දන්නේ නෑ මේක දැකලා.අදම යයි පිටගැස්මට ඉන්ජෙක්ෂන් ගහන්න...:lol::lol:
  4. ජන්තු අයියා

    කොම්පීතර හාර්ඩ්වේයා දන්නා උන් වරෙල්ලා HELP ekak one.

    කී බෝඩ් එක ගලවලා ඕන් කරලා බලන්න සද්දේ එනවද කියලා...
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මේක කොහොමද සිංහලු?මලකඩ ටික සුද්ද කරලා මේක විදුරු පෙට්ටියක දාන්න ඕනේ..දැනට මේක අවුරුදු 50 ට වඩා පරණයි කියල තමයි විස්වාස කරන්නේ..තාත්තගේ තාත්තා ලග තිබුන කඩුවක් ලු..
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඕකෙන් ඇන්නොත් නම් පිටගැස්ම හැදිලා විදවල මැරෙන්නේ බං....මගේ ඇද යටත් තියෙනවා ඔය කඩුවක්...එක ඔයිට හපන්
  7. ජන්තු අයියා

    New member to Elakiri.com

    ආ හිබුටෝ...:rofl:
  8. ජන්තු අයියා

    මාව හෑප්පුනා..

    මම 2007 දී යාලුවෙක් ගේ Honda CM125 එකක වටපිටාවේ උන්ට පේන්නත් එක්ක Stunt කරන්න ගිහින් වේගය පාලනය කර ගන්න බැරුව ලිස්සල වැටුනා..දකුණු කකුල දණහිසට පහලින් දෙකට කඩලා ගියා..හමෙන් විතරයි කකුල රැදිලා තිබ්බේ...මාස 6 ක් කට්ට කෑවා කකුල හයි වෙනකන්..අවරුදු 4 ක් යනකන් කකුලට ප්ලේට් දාලා තිබ්බේ. එහෙම උනා කියල...
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හරි ,,,වැඩේ හරි...පවිත්‍ර මාමේ..බෝගේ ඔන්න ඔය රබර් කෑල්ල අස්සේ තියෙනවා මෙලෝ රහක් නැති ස්ප්‍රින් එකක්..අන්න එක මලකඩ කාලා කෙලවිලා ඇත්තේ..ඒකයි ඔහොම බාගෙට රිලීස් වෙන්නේ.එතකොට ස්විච් එක ඔෆ් වෙන්නෙත් නෑ ලිවර් එක කෙළවරටම එන්නේ නැති නිසා .ඒක අලුතෙන් දාන්න..
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මම මේක මෙසේ යට පැත්තකින් දාලා තියෙන්නේ බං..ඉස්සරහ මෙසේ ඇතුලට තියෙන්නේ..ඒ නිසා ස්විච් ඔක්කොම පස්සට ගත්තා...ඉස්සර ඇතුල හොදට හදලා තිබ්බේ..ලයිට් ගහලා එහෙම.තිබ්බ බෝඩ් එක පිච්චිලා දැන් මේ නිකන් MSI එකක් ගැහුවා.එතකොට තමි මේ අපිළිවෙල උනේ..:(
  11. ජන්තු අයියා

    Muuta mokakda welaa thiyenne???

    ඌ ජොයින්ට් එකක් ගහලා ඉන්නේ බොලව්..
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මේක බෝම්බයක් කිව්වේ වෙන මුකුත් නිසා නෙමෙයි බොල..වයර් හැම තැනම.කේසින් පියන් ගලවලා තියෙන්නේ.හරිම අපිළිවෙලයි..:oo:හැබැයි වෙඩි වගේ ස්පීඩ්.හැමදාම උදේ 9.30 ට ඔන් කලාම රෑ 7 විතර වෙනකන් එක දිගට වැඩ....මම මේකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා තියෙනවා..වයිෆයි කරලා තියෙනවා HP යුනිට් එකක් ගහලා..එකේ ඇන්ටනා එක...
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මගේ කම්පියුටරේ බොලාලා දැක්කා නම් දිවි නහ ගන්නවා බොලව්...බෝම්බයක් වගේ..(අනේ ලොකු ලොකු graphic කාඩ් නම් නෑ ජන්තු අයියා ගේම් ගැසීම නොකරන නිසා)
  14. ජන්තු අයියා

    යෝනිය අවට රෝම ඉවත් කරන්නේ කෙල්ලගේ තියෙන ව&#350

    ඕකත් නිකන් අපේ රැවුල වගේ කියලා හිතා ගනින්..සමහර උන් කපලම දානවා..සමහර උන් වවාගෙන ඉන්නවා සමහර උන් එක එක කැටයම් කපාගෙන ඉන්නවා..එක එකාගේ කැමැත්ත තමයි ඉතිං..
  15. ජන්තු අයියා

    යෝනිය අවට රෝම ඉවත් කරන්නේ කෙල්ලගේ තියෙන ව&#350

    තොපිටත් තියෙන ප්‍රශ්න යකෝ...:rofl:
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ආ.....සුකො....
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හරිදුවා මේ පාර නම් ලියෝලා ගන්න වගේ හදන්නේ..:lol::lol:
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මචං උබ ගන්න යන්නේ ජුකී මැෂින් එකක්ද?ඕලොක් මැෂින් එකක්ද එහෙමත් නැත්තන් එම්බ්‍රොයිඩර් මැෂින් එකක්ද?:rofl:

    No contents