1. ජන්තු අයියා

    මන්ඤකා පෙති බෑදපුව

    ඔව් ඒ කතාව ඇත්ත..උන් එහෙම කරන්නේ ඕවා පෙගෙන්නේ නැතුව තියා ගන්න...ඕවා බෑග් වලට පැක් කරද්දී කඩෙනවත් අඩුයිලු එතකොට...අනේ මන්දා කනබොන දේවල් වලට ඔහොම කරන එවුන් ලබන ආත්මේ කොහොම ඉපදෙයිද කියලා මම මේ හිතන්නේ..
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔයිල් අල්ලන එක හොදයිනේ බං..මම නම් කරන්නේ අල්ලන්න කියනවා හැම අස්ස මුල්ලටම ඔයිල්..ගෙදර ආපු ගමන් කරන්නේ රෙදි කෑල්ලක් අරගෙන කොනක ඉදන් පේන හරියවල් හොදට පිහිදාන එක..එතකොට නියමෙට එනවා..දූවිලි අල්ලනෙත් නෑ...මඩ අල්ලන්නෙත් නෑ..:yes:
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    දැක්කනේ...මම කිව්වේ අපේ උන් ටික දැන් කකුප්ප කතා කියන්න පටන් ගනී කියලා
  4. ජන්තු අයියා

    Bike taxi

    අම්මට සිරි..නරකම නෑ ෆොටෝ එකේ වගේ ලස්සන ගෑනු දැරිවියක් හයර් එකාට සෙට් කර ගත්තා නම්.:rolleyes:
  5. ජන්තු අයියා

    අයෝමය පුරස්න !!!!

    :lol::lol::lol:...පරුෂ වචන හෙළුවෙන් වැනිම අනර්ඝයි ....
  6. ජන්තු අයියා

    ආඩම්බරයි සින්හලුනේ

    ඌ මහා කයිවාරු කාරයෙක් බන්.....අම්බානක එලකිරියේ කිච වෙලා ඉන්නේ...ඔන්ලයින් වීරයා කාමරේ ඇතුලේ ඉන්නේ නැට්ට පු@ ගහගෙන.
  7. ජන්තු අයියා

    අයෝමය පුරස්න !!!!

    මගෙත් බඩ වැඩි වගේ සිංහලු..ආයෙත් ජිම් යන්න පටන් ගන්න ඕනේ...ඔය ගමන නවත්තපු ගමන් බඩ එනවනේ..ඒකනේ කේස් එක..කොටි වලිගෙ අල්ල ගත්තා වගේ...
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒකනේ මම කිව්වේ.....:D
  9. ජන්තු අයියා

    එළකිරි අමද්‍යප සංගමය (YOU ARE HIGHLY WELCOME)

    බොරු කියන්න ඕනේ නෑ නේ..ඉදලා හිටලා යාලුවෝ එක්ක සෙට් වෙලා බෝතලයක් කඩලා සින්දුවක් දෙකක් කියලා ටිකක් වැදගත් තාලෙට ෆන් එකක් ගන්නවා කාටවත් කරදරයක් නැති වෙන්න....හැබැයි සිගරට් බොන්නේ නෑ..:yes:
  10. ජන්තු අයියා

    බයික් වලට හුලන් ගහන්න

    අයි බං ඕකක් ගන්නේ?නිතර හුලන් යනවද බයික් එකේ?
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මේකට නම් කුකුලෝ ටික හොද හොද කුප්ප කතා ටිකක් කියයි...:rofl:
  12. ජන්තු අයියා

    NOKIA නම ඉවත්වෙයි Microsoft Lumia එයි

    :oo::baffled:...ම්ම්....ඔව් පට්ට අතීතයක්....මතකයන් ගොඩක්...:love::rolleyes:
  13. ජන්තු අයියා

    NOKIA නම ඉවත්වෙයි Microsoft Lumia එයි

    අනේ මට අදටත් මතකයි මගේ මුල්ම ෆෝන් එක වෙච්ච නොකියා 3310 ෆෝන් එක...ඊට පස්සේ නොකියා 1100 ෆෝන් එක..ඕකක් අතේ තියෙනවා කියන්නේ පොර වගේ ඉන්න පුළුවන්...ඒ කාලේ නොකියා කිව්වම ආයෙත් වෙන ෆෝන් නෑ...:love:
  14. ජන්තු අයියා

    මෙන්න මොටර්සයිකල් හොරු.

    ලංකාවෙත් ඔය විදියටම තමයි බයික් උස්සන්නේ..තදින් පයින් පාරක් ගැහුවම ඉන්දියන් බයික් වල ලොක් එක ලේසියෙන්ම කඩලා යනවා.ඊට පස්සේ ඉග්නිශියන් වයර කඩලා අමුණලා ස්ටාර්ට් කරගෙන අරන් යනවා..උපරිම විනාඩි 5 යි යන්නේ.. අපේ පල්සර් එකක් උස්සලා තිබ්බ ඔය විදියට..අදටත් හොරාව හොයා ගන්න බැරි උනා..අපරාදේ බයික් එක
  15. ජන්තු අයියා

    bajaj 150CC 2012

    නෑ මචං..ඔක්කොම ජපන් රී කන්ඩිෂන් බයික් තියෙන්නේ..
  16. ජන්තු අයියා

    bajaj 150CC 2012

    එහෙනම් මචං උපරිම ගානට දියන්..ගන්න එකාට වියදම් කරන ගානට සුපිරි බයික් එකක්,උබේ අතට වටින ගානක්..දෙගොල්ලොම සතුටුයි එටකොට... ikman.lk එකේ ඇඩ් එකක් දාපං..හොද පෙනුමට ෆොටෝ ටිකක් අරගෙන හොදට විස්තර කරලා දාන්න .. ජය වේවා.
  17. ජන්තු අයියා

    vizel hybrid recall කරයි

    මල මගුලයි...ලේලන්ඩ් එකට බැන්නොත් නම් යුරාජ් මාමා සරම උස්සගෙන මෙතනට එයි..
  18. ජන්තු අයියා

    bajaj 150CC 2012

    150 යන ගණන් නම් කොහොමද දන්නේ නෑ...වැඩිය පැදලා නැති නිසා ටයර් එහෙම හොදට තියෙනවා ඇති නේද?..පිට කන්ඩිෂන් එහෙම අලුත්ම වගේ තියෙනවා නම් 1.50 ට උඩ 2 ට පහලින් දෙන්න..මාර්කට් එකේ බලන්න බයික් යන ගණන එහෙම කොහොමද කියලා මුලින්ම
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ටයිටැනික් වර්ගයේ ඛේදවාචකයක් වෙලා තියෙන්නේ බොට...:dull:
  20. ජන්තු අයියා

    කෙල්ලෝ ඉන්න යාලුවන්ගෙන්....

    පාරේ යන රස්තියාදුකාර පොන්සියෝ තමයි බං ඔහොම කිච විදියට හැසිරෙන්නේ..උන් එක්ක හැප්පිලා වැඩකුත් නෑ..උන්ගේ ඔය සද්දේ තියෙන්නේ කට්ටිය එක්ක ඉන්නකං විතරයි..තනි තනියෙන් යනකොට අමු ගූ බයයි ඕකුන්... මොනවා උනත් තැනෙ හැටියට මොලෙන් ගේම ගහන්න ඕනේ...ඔය වගේ වෙලාවක උබට 15 ක් එක්ක හැප්පෙන එක බොරු වැඩක්.නිවටයෙන්...

    No contents