මම ආවා ඔයාලට දැනුම බෙදලා දෙන්න..

Dr.Zakir Naik

Member
Sep 18, 2014
79
12
0
ජන්තු අයියා;17154100 said:
දැන් එතකොට ඒ උන්නැහේ මුලින්ම මැවුවේ කිකිලිද බිත්තරේද?
ඉස්සල්ලාම අපේ අල්ලා මැවුවේ මහ පොළව වලාකුලක් උඩට වෙලා.. පස්සේ එයා කල්පනාකරා ගොඩක් දුර.. මිනිස්සුවශයෙන් අපිට හිතාගන්නවත් බැරි plan එකක් තියෙනවා අල්ලා ගාවා.. එයා doom day එක එනකොට නැවතත් සේරටම පණ දෙනවා..
ඉතින් දැන් කවුරුවත් මැරුණට බය වෙන්න එපා... සත්තු අල්ලා නැමැති සර්වබලදාරී දෙවියන් මවන ලද්දේ මිනිස්සුන්ට ආහාර පිනිස. එකපාර කුකුල් කුඩුවක්ම මැව්වා කියලා තමයි අරාබියේ නැගෙන හිරෙන් හමුවු අති පුජනීය ග්‍රන්තයක සඳහන් වෙන්නේ... මම ඇතුලු ස්ලාම් විද්‍යානයෝ 134 දෙනෙක් එ පොත ගැන පරීක්ෂණයක් කරනවා. තවම පිටතට දෙන්නේ නැහැ...
අපිලට පව් නැහැ..... ඉතින් අල්ලා තදින්ම විශ්වාස කරන්න
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඉස්සල්ලාම අපේ අල්ලා මැවුවේ මහ පොළව වලාකුලක් උඩට වෙලා.. :rofl: පස්සේ එයා කල්පනාකරා ගොඩක් දුර.. :oo: මිනිස්සුවශයෙන් අපිට හිතාගන්නවත් බැරි plan එකක් තියෙනවා අල්ලා ගාවා.. :yes::yes: එයා doom day එක එනකොට නැවතත් සේරටම පණ දෙනවා..:cool:
ඉතින් දැන් කවුරුවත් මැරුණට බය වෙන්න එපා...:no::no: සත්තු අල්ලා නැමැති සර්වබලදාරී දෙවියන් මවන ලද්දේ මිනිස්සුන්ට ආහාර පිනිස. :oo: එකපාර කුකුල් කුඩුවක්ම මැව්වා කියලා තමයි අරාබියේ නැගෙන හිරෙන් හමුවු අති පුජනීය ග්‍රන්තයක සඳහන් වෙන්නේ... :shocked::yes::yes: මම ඇතුලු ස්ලාම් විද්‍යානයෝ 134 දෙනෙක් එ පොත ගැන පරීක්ෂණයක් කරනවා :yes:. තවම පිටතට දෙන්නේ නැහැ... :no:
අපිලට පව් නැහැ..... :no::no:ඉතින් අල්ලා තදින්ම විශ්වාස කරන්න:cool: :sorry: :eek: :shocked: :) :(
:growl: :nerd: :frown: :no: :dull: :oo: :baffled: :rofl: :P :angry: :rolleyes: :love: :D :yes: :confused:;)

                                                    :rofl:                                              
 
pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මම ආවා ඔයාලට දැනුම බෙදලා දෙන්න..

    අඩේ යප්පා අප්පේ සකීර් අයියා තමා ඇවිල්ලා තියනවා.. ආවනම් අල්ලාහු යක්බර් කියාගෙන යන්ඩ අයියා යන්න.. අම්මා උක :P
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    සකීර් අයියා අපිට දැනුම බෙදන්න ඇවිල්ලා.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉස්සල්ලාම අපේ අල්ලා මැවුවේ මහ පොළව වලාකුලක් උඩට වෙලා.. පස්සේ එයා කල්පනාකරා ගොඩක් දුර.. මිනිස්සුවශයෙන් අපිට හිතාගන්නවත් බැරි plan එකක් තියෙනවා අල්ලා ගාවා.. එයා doom day එක එනකොට නැවතත් සේරටම පණ දෙනවා..
    ඉතින් දැන් කවුරුවත් මැරුණට බය වෙන්න එපා... සත්තු අල්ලා නැමැති සර්වබලදාරී දෙවියන් මවන ලද්දේ මිනිස්සුන්ට ආහාර පිනිස. එකපාර කුකුල් කුඩුවක්ම මැව්වා කියලා තමයි අරාබියේ නැගෙන හිරෙන් හමුවු අති පුජනීය ග්‍රන්තයක සඳහන් වෙන්නේ... මම ඇතුලු ස්ලාම් විද්‍යානයෝ 134 දෙනෙක් එ පොත ගැන පරීක්ෂණයක් කරනවා. තවම පිටතට දෙන්නේ නැහැ...
    අපිලට පව් නැහැ..... ඉතින් අල්ලා තදින්ම විශ්වාස කරන්න

    මරු අයියෝ...ඔයාට මාර ටැලන්ට් එකක් තියෙන්නේ...ඔන්න ඔය බහු බූත හොයන එක අත ඇරලා දාලා ඔය කිව්වා වගේ කතා දෙක තුනකට අඩු වැඩිය දාලා ලස්සනට විහිළු කතා පොත් ටිකක් ගහලා එලි දක්වන්නකෝ.හිට් වෙනවා සිකුරුයි..