1. Malinga

    Ayeth Punthi Kaaleta...

    වතුර බොන එක නේද? කොහොමත් වතුර බොන එක හොඳයිලු. මංනම් අඩුවෙන් ද කොහෙද වතුර බොන්නෙ. :shocked:
  2. Malinga

    Ayeth Punthi Kaaleta...

    අයිය දොස්තර ද? හොඳයිනෙ :D ඔව් පිච්චුන ගමන් වතුර ඇල්ලුවහම දියපට්ට එන්නෙ නෑ. එහෙනම් හොඳයි‍ :D කොහොමත් පිරිසිඳු වතුර කියන්නෙ ගොඩක් ලෙඩවලට හොඳ බෙහෙතක් :D
  3. Malinga

    Ayeth Punthi Kaaleta...

    අත හොඳයි ද දැන්?
  4. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඉස්සර වෙල්වල ඉතින් කට්ටිය හොඳට සෙල්ලම් කරනවනෙ. මී උණ අරව මේ‍ව නැහැනෙ. දැන් මී උණ කියල වෙලකට බහින්නත් බයයි. එල්ලෙ ගහනව රබර්වතුවල, වෙල්වල. තව ඔය වගේ පාරු පදිනව, පීනනව. :lol::lol:
  5. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඔව් කඩද්දි හෝ මොකක් හරි වෙලා කැඩෙද්දි දුකයි තමයි. හැබැයි ඉතින් ආයිත් වෙන සෙල්ලමක් හෝ නැත්තම් සෙල්ලම් ගෙයක් හදනවනෙ. එතකොට ඉතින් ෂේප්. මංනම් ගොඩක් සෙල්ලම් ගෙවල් හැදුවෙ මගෙ කසින් නංගිල එක්ක :D
  6. Malinga

    Ayeth Punthi Kaaleta...

    කන්න හිතෙනව ද? :D
  7. Malinga

    Ayeth Punthi Kaaleta...

    :lol::lol: මරු. ඔව් ඔව් කට්ටියම පොරකනවනෙ එක්කෙනෙක් කෑම එකක් ගෙනාවොත්. අපෝ සෙල්ලම් කළා වගේම තමයි ඔය ගහගන්න ඒවත් ඕනතරම් :rofl::rofl: අපෙත් ඔය වගේ දැල් ගහල තමයි තිබුණෙ. හැබැයි පන්ති වෙන් කරන්නනම් බිත්ති තිබුණද කොහෙද. අර කොට තාප්පනම් තිබුණ. :rofl::rofl: වේවැල් අරගෙන එද්දි සර්ල ඕවලින් පැනල සමහරු...
  8. Malinga

    Ayeth Punthi Kaaleta...

    එහෙනම් ලංකාවට ආවහම ආයිත් දාන්න එකක් :D හිහි අලියෙකුට ද හිටියෙ? මරුනෙ. ඔව් ඉතින් ඇතුළට ගිහින් ඉඳගෙන තමයි ඉන්න වෙන්නෙ. හිටගෙන ඉන්න බැහැනෙ පොඩියටනෙ හදන්නෙ. සමහර වෙලාවටනම් ඉතින් ලොකු ඒව හදනව. කොස් තම්බල මරුනෙ :D එහෙනම් ඇත්තම ගෙයක් වගේ හදලනෙ.
  9. Malinga

    Ayeth Punthi Kaaleta...

    මරු මරු මාත් ඔය ව‍ගේ ඒවනම් කරල තියෙනව. කිරිමැටිවලින් එක එක ඒව හැදුවත් එක්ක ඒ කාලෙ මං. කිරිමැටිවලින් එළට පුළුවන් සෙල්ලම් කරන්න. මාත් පොඩිකාලෙ ඉස්කෝලෙ යන්න ආසයි. හැබැයි ලොකු වෙද්දි එපාම වුණා :lol::lol: ඔව් උදේ නැගිටින්න තමයි එපා‍ වෙන්නෙ. ඒකනෙ :)
  10. Malinga

    Ayeth Punthi Kaaleta...

    මං ඉතින් එකම ළමය නිසා තනියෙනුත් සෙල්ලම් බත් ඉවුව :lol::lol: තව ඉතින් කට්ටිය එක්ක සෙල්ලම් ගෙවල් ඕනතරම් දානව ඒ කාලෙ. සාරි වලින් එහෙම ගෙවල් හදල :D
  11. Malinga

    Ayeth Punthi Kaaleta...

    එහෙම ද? මරුනෙ. අහ ඔව් ඒ කාලෙ වෙරලු තම්බල, අච්චාරු හදනව තමයි ගොඩක් අය. තව ඇඹරැල්ල අච්චාරු, බිලිං අච්චාරු වගේත් හදනවනෙ. දැන්නම් ඒ වගේ ගස් හොයාගන්නත් නෑ.
  12. Malinga

    Ayeth Punthi Kaaleta...

    :lol::lol: මරු මරු. ඔව් මාත් ආසම එකක් තමයි ඒක. ඒකනම් හැබැයි මේ මෑතක් වෙනකන් වගේ කළා. ළඟදිනම් කරන්න බැරුවුණ. වයසින් නාකි වුණාට මංනම් තාම පොඩියිනෙ. ඉතින් පොඩි වැඩ ගොඩක් කරනව තාමත් :rofl:
  13. Malinga

    Ayeth Punthi Kaaleta...

    :yes::yes: නියමයි එහෙම උයද්දි :D :rofl: ඒ කාලෙ ඉඳලම කන පුරුද්ද තිවිල වගේ :lol: ඔව් මාත් හෙන ආසයි. එක එක පාට කරපු සෙට් තිබුණ‍නෙ ඒ කාලෙ :D
  14. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඔහොම තමයි ඉතින්. ගොඩක් අයගෙ අතීතයන්වල සුන්දර මෙන්ම අසුන්දර දේවලුත් තියෙනව. ඒක හරි ආසවකින් කරන දේ හොඳයි. අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ඉතින් වර්තමානයේ ගතකරන එක තමයි තියෙන්නෙ. ඉතකොට අනාගතය හිතනවට වැඩිය සුභ වෙයි.
  15. Malinga

    Ayeth Punthi Kaaleta...

    බැලැකාටත් ඕක තමයි මේ පාර වෙන්නෙ :rofl::rofl: ටින් කඩන සෙල්ලමත් ටිකක් ඔය වගේනෙ.
  16. Malinga

    Ayeth Punthi Kaaleta...

    තව ඉතින් ගැහැණු ළමයෙක් නොවුණත් ඒ කාලෙ සෙල්ලම් බත් උයන්නත් මං හරි කැමතියි. අම්මයි තාත්තයිත් මට ඉතින් ඕනතරම් වළං පොඩි අරගෙන දීල තියෙනව ඒවට. කීපසැරයක්ම ඇත්තට ම බත් උයලත් තියෙනව ඒවල.
  17. Malinga

    Ayeth Punthi Kaaleta...

    මාත් ඔය ළිං හාරල තියෙනව. වෙලක් තියෙනව අපේ වත්ත පහලට වෙන්න. ඉතින් ඒ හරියෙ කොටුවක් තියෙනව. ඒකෙ ළිං හෑරුවහම වතුර එනව :rofl::rofl: ඉතින් ගොඩක් වෙලාවට හාරනව :rofl:
  18. Malinga

    Ayeth Punthi Kaaleta...

    එහෙනම් දැන් ඉන්න තත්වය ගැන සතුටු වෙන්න. ජීවිතේ අපිට හැමදේම ලැබෙන්නෙ නැහැනෙ. දැන් ඔයාට කලාත්මක ඇසක් තියෙනව. කලාත්මකව ‍දේවල් දකින්න පුළුවන්. පොඩි කාලේ සමහර දේවල් නොලැබුණත් දැන් ඔයාට පුළුවන් අඩුගානෙ අනිත් අයට ඒ දේවල් ලබාදෙන්න. කැමරා ඇස ජීවිතයට බද්දධ වෙලානෙ තියෙන්නෙ. ඒකෙන් ඔයාට පුළුවන් වෙයි අනිත්...
  19. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඇයි එහෙම කියන්නෙ?
  20. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඉස්කෝලෙ අල්ලන සෙල්ලම් කරන්න ගිහින් අඬු කඩාගත්ත වාරනම් ඕනතරම් තියෙනව. ඒ කාලෙ ඉතින් වැටෙන එකෙත් ඉවරයක් නැහැනෙ. පංතියක ළමයි 40 විතර ඉන්නවනෙ. ඒ වගේ පන්ති 8 විතර තියෙනව. ගොඩක් කට්ටිය අල්ලන සෙල්ලම් කරන නිසා ඉතින් දුවන කොට කානුවල හිටන් වැටෙන එකයි වෙන්නෙ. ඇඳුම් එහෙමත් ඉවරයි ඉතින්. ගුරුමෑණිවරුන්ට...

    No contents