1. tupac97

    එපා වෙනවා

    gay වෙන එකේ හොඳක් නෑ බන්, depression විතරයි
  2. tupac97

    එපා වෙනවා

    ඒකනේ බන් අවුල, සමහර වෙලාවට පෝස් කරලා බලන් ඉන්නවා
  3. tupac97

    එපා වෙනවා

    ඕකනේ කතාවක් වත් බලන්න එපා වෙන්නේ හම්මේ https://ibb.co/ksDnKK
  4. tupac97

    🏆 Elakiri Awards 2018 🏆

    ෆක් යූ කන්ට්,
  5. tupac97

    🏆 Elakiri Awards 2018 🏆

    කෝ දේශපාලන ත්‍රෙඩ් බිච්
  6. tupac97

    Airtel 95 9Gb

    thanks pana, old sim walata barida?
  7. tupac97

    Airtel 95 9Gb

    poddak hoyala balahanko
  8. tupac97

    Airtel 95 9Gb

    ehema thamai dakke
  9. tupac97

    Airtel 95 9Gb

    හ්ම්ම්
  10. tupac97

    Airtel 95 9Gb

    කොලු කෙලි ඕනි එකක්
  11. tupac97

    Airtel 95 9Gb

    මාත් හරියට දන්නේ නෑ බන් බස් එකේ යනකොට දැක්කේ අර කුඩයක් යට තියන් විකුණනවා
  12. tupac97

    Airtel 95 9Gb

    Airtel 95 ට 9 ජීබී හම්බෙන මොකක් හරි පැකේජ් එකක් තියෙනවද බන්? මන් මහරගමදි දැක්කා නේ එහෙම විකුණනවා
  13. tupac97

    කෙල්ලෙක්

    කෑවත් කමක් නෑ දත් මදිනවා නම්
  14. tupac97

    කෙල්ලෙක්

    ආ සඳුන්බුවා , කාර් එහෙම ගත්තැයි?
  15. tupac97

    කෙල්ලෙක්

    බුදුදහමේ කොහෙවත් කියලත් නෑනේ ළමයි හදන එක පවක් නෙවෙයි කියලත්? සමලිංගිකත්වය කියන්නේ sexual orientation එකක් කරුමේ ඒක නෙමෙයි gay වෙලා ලන්කාවේ ඉපදුන එකයි කරුමේ
  16. tupac97

    කෙල්ලෙක්

    බුදුහාමුදුරුවන්ටත් ඕනි වෙන්නැති ළමයි හදන එක පවා අකුසලයක් කියලා කියන්න , ඒත් එහෙම කිව්වා නම් මිනිස්සු බුදුදහමට නිග්‍රහ කරන්න තිබ්බා? මට අනුව නම් සෑම බැඳීමක්ම අකුසලයක් සසර දිග් කරන, හැබැයි සමලිංගිකත්වයේදි කරුම ගෙවන්න තවත් ජීවියෙකුට උපතක් ලබා දෙන්නේනෑ ඒ අතින් බැලුවහම අපි කරන අකුසල් අඩුයි
  17. tupac97

    කෙල්ලෙක්

    පෙර සම පස්සට කරන්න පුළුවන්නම් , බේබි සබන් ගාලා හොඳට හෝදලා පිහදාපබ්
  18. tupac97

    කෙල්ලෙක්

    ඒක ඉතින් දන්නෑ
  19. tupac97

    කෙල්ලෙක්

    සිරාවටම කියන්නේ කෙල්ලෙක් දාගන්න ඔනි නම් ඇඹලයෝ වගේ හැසිරෙන්න එපා, උන්ගේ පස්සේ නෝන්ඩි වෙවී යන්න එපා රෙස්පෙක්ට් පිට හිටහල්ලා, මට කෙල්ලෝ ගැන අත්දැකීමක් නෑ ඒත් මේ අවුරුද්දට කෙල්ලෙක්ගෙන් ආපු 3 වෙනි ආදර ඇරයුමත් මන් ප්‍රතික්ෂේප කරලා දැම්මා සරලයි මම කරපු එකම දේ කෙල්ලන්ව care නොකරපු එක ඒක කළේ හිතා මතාම...
  20. tupac97

    මතකය අලුත් කරන perfumes

    ඒක බගේ ඩේටු ඩේ ලයිෆ් එකේ කලෙක්ෂන් එක, ඉඳලා හිටලා මේ වගේ නෝර්මල් ඒවත් ගන්නවා සුවඳට ආස නිසා

    No contents