1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මාමා පුදුම බයක් අම්මපා තියෙන්නේ :rofl:.. තාම තුවාල වෙලිලාවත් නෑ බං..මට නම් හිතෙන විදියට මාස 5 ක් 6 ක් කට්ට කන්න වෙයි..මොකද කටුව කැඩිලාම ගිහින් නිසා හයි වෙන්න කල් ගන්නවා..:sorry: 20 වෝඩ් එකට පලයන් මචන්..පලවෙනි ඇදේ බුවා ඉන්නේ... මම වගේ පොඩි කොල්ලෙක් බං හරිදු තාම..:rolleyes:..කකුල ඉක්ක්මනට...
  2. ජන්තු අයියා

    හරිදුට ඉක්මන් සුවය පාර්ථනා කරමු

    බය කරන්න එපා යකොව්..:dull:
  3. ජන්තු අයියා

    Sex ගැන මුලින්ම දැනගත්තේ කොහොමද?

    මේක මරු ත්‍රෙඩ් එක ඕයි..හිනා කාලා මැරෙනවා මේවා කියෙව්වම..:lol::lol:
  4. ජන්තු අයියා

    නානසාරගේ පැටිකිරිය රාජිත හෙළිකරයි

    මේවා රාජපස්ස මහත්තයාගේ ගුණ්ඩු බං..ඕවා ඔක්කොම උබලාව චූන් කරන්න හදපු රගපෑම්...අහු උනා නේ...හූ හූ....:rofl::P
  5. ජන්තු අයියා

    Sex ගැන මුලින්ම දැනගත්තේ කොහොමද?

    හරි හමන් මතකයක් නම් නෑ බං ඒ ගැන නම්..එත් මම පොඩි කාලේ ඉදන් සැක කළා මේ ගැජට් එකෙන් චූ කරනවට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා...මගේ සැකය හරි කියල ලොකු උනාම දන ගත්තා...:rofl:
  6. ජන්තු අයියා

    හරිදුට ඉක්මන් සුවය පාර්ථනා කරමු

    මලයව බලන්න යන්න ඕනේ බං..මට ඉතිං පාන්දර තමයි පුළුවන්..කියපන්කො පාන්දර එහෙම යන උන ඉන්නවද කියලා..
  7. ජන්තු අයියා

    බදින්න ඉන්නේ කියෙන්ද????

    මට අවරුදු 27 දි වත් බදින්න වෙනවා මොකද කෙල්ලත් මගේ වයසෙම නිසා..සම වයසෙන් යාලු උනාම ඔන්න ඕක තමයි අවුල..නැත්තන් මම හිතන හිටියේ 30 න් විතර බදින්න..කොහෙද ඉතිං:sorry:
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    Colombo general Hospital එකේ මම හිටියේ..ඩොක්ටර් පුංචිහේවා ප්‍රමුඛ ගෝලයෝ තමයි මාව ගොඩ දැම්මේ..නියම වැඩ්ඩේක්..උබේ වැඩේ වෙලා කොච්ච්ච්ර කල්ද දැන්?මගෙත් හැබැයි අවරුදු 4 ක් විතර යනකන් කැඩුන තැනින් හිටි ගමන් කැක්කුමක් එන ගතියක් තිබ්බා..දැන් නම් නෑ..
  9. ජන්තු අයියා

    මේ වදෙන් ගැලවෙන්න විදියක් කියපල්ලකෝ..

    ඔය ගෙදර ඉදන් උබට ගොඩ යන්න බෑ මල්ලි..පසු කාලෙක ඔක්කොම උබේ හොද කියනවා අහන්න ඕනේ නම් උබ බෝඩිමකට පලයන්..ගිහින් කට්ට කාගෙන නිදහසේ පාඩම් කරපන්..ඔහොම හරි වපුරා ගත්තොත් අනාගතේ උබේ අස්වැන්න හොද වෙයි..අන්න එදාට උබට අම්මගේ අක්කගේ පල් කතා අහන්න වෙන එකක් නෑ..
  10. ජන්තු අයියා

    කෙල්ල දාල යන්නද හදන්නෙ?

    මුහුදේ ඉන්නේ එක මාලුවද බං?ඔන්න ඕක හලලා වෙන එකකට ඇම දාපන්..
  11. ජන්තු අයියා

    හරිදුට ඉක්මන් සුවය පාර්ථනා කරමු

    නැව ගිලුනත් බෑන් චූන් කියන්නේ මෙන්න මේවට තමයි චමිතෝ...
  12. ජන්තු අයියා

    හරිදුට ඉක්මන් සුවය පාර්ථනා කරමු

    ඉක්මනට සම්පුර්ණ සුවය ප්‍රර්ථනා කරනවා හරිදු මල්ලි...ඔහොම තමයි රෝද දෙකේ ජිවිතේ...:yes: (කව්ද යකෝ කසිප්පු මල්ලිගේ සරම මෙච්චර උස්සලා ෆොටෝ ගැහුවේ :rofl:)
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    දැන් නම් හොදටම හොදයි...කැඩුන කකුලක්ද කියලා හොයන්නවත් බෑ..දණහිසේ ඔපරේෂන් එකට කපපු පාර විතරයි ලොකුවට තියෙන්නේ..මගේ කකුලේ කටු වැටුන පාරට එකට අතිල්ලිලා කටු අතර පොඩි ගැප් එකක් තිබිලා..ඒ විදියටම ප්ලාස්ටර් එක දැම්මා නම් මම අද නොන්ඩි ගගහා යන්නේ..දොස්තරලට පින් සිද්ද වෙන්න එහෙම දෙයක් මට වෙන්න දුන්නේ නෑ...
  14. ජන්තු අයියා

    නිධන් වස්තු

    දැන් තියෙනවා නේද ස්කෑනර් ඕවා හොයන..ගහලා බලපන්
  15. ජන්තු අයියා

    aruna47, daath kimbule, reththeran,urejlk

    :lol::lol::lol::lol:..අනේ මන්දා බං සියල්ල සිදු වෙන්නේ අල්ලාහ් ගේ කැමැත්තට නම් අල්ලා මුන්ගේ හිත් රිදවනවනේ හරියට..කැතයි හොදේ...
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මාත් ඉතින් මේ උඩ පැන පැන හිටියට 2007 දි Honda CM125 (ක්‍රෑෂ් බාර් ගලවපු) බයික් එකකින් වැටිලා දකුණු කකුලේ කටු දෙකම වෙන් වෙන්න කඩා ගත්ත පොරක් තමයි..හමෙන් විතරයි කකුල රැදිලා තිබුනේ..හැබැයි කිසිම දරුණු තුවාලයක් නෑ..පැය 4 ක ඔපරේෂන් එකකින් කකුල Titanium Plates දාලා හැදුවා..මාස 6 ක් කිහිලි කරු වලින්...
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔපරේෂන් කරන්න වැදිලා නම් කකුල බරපතලද දන්නේ නෑ..හිටු කෝල් එකක් අරන් බලන්න..
  18. ජන්තු අයියා

    ඩෙනිම් කීයක් තියනවද?

    ඩෙනිම් 5 යි තියෙන්නේ .එකෙනුත් මම ආසම පහසුම ඩෙනිම තමයි පට්ට ගහන්නේ වැඩිපුර .මට A/C නැති නිසාත්,දාඩිය දාන නිසාත් දවස් 3ක් ඇදලා ඒ ඩෙනිම හෝදලා දානවා..

    No contents