1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒ..ඇත්තටම යනවද බං කුකුළා බලන්න?:eek:
  2. ජන්තු අයියා

    වලතර සමග දවසක්

    මේ යකා මන්නෙන් කොටන්න එයිද දන්නේ නෑ ...:eek:
  3. ජන්තු අයියා

    Minihek wenna Mini Maranna One!

    :lol::lol::lol:මේකට නම් හොදටම රිදෙයි...:P
  4. ජන්තු අයියා

    Minihek wenna Mini Maranna One!

    මිනිහෙක් වෙන්න ජනේලෙන් එබිලා උඩ තට්ටුවට දුවමු....:rofl:
  5. ජන්තු අයියා

    අද_මගේ_BIRTH_DAY _එක_මචන්

    සුභ උපන්දිනයක් වේවා.....!!! බෝතල් දෙක නම් පට්ට ඈ.....ස්මූත් ඩ්රින්ක් එක:love:
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒ කියන්නේ අපි දාන ඔයිල් එකේ ආයු කාලේ මචං..අපි දාන ඔයිල් එකඟ උපරිම 2500 තමයි..ෆුල් සින්තටික් ඔයිල් එහෙම නෑ...කුක්කු පැටියා කිව්වා වගේ බෝතලේ ගහලා තියෙනවා ඔයිල් එකේ ආයු කාලය..ඔය රේස් පදින ටර්බෝ කාර් වලටත් දාන්නේ ෆුල් සින්තටික් ඔයිල් තමයි..:yes:
  7. ජන්තු අයියා

    සර්විස්_කරමු Part 1

    ඒක තමයි..කො බොල දෙක?:angry:
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    නෑ මාමේ..සින්තටික් ඔයිල් දැම්මම කිලෝ මීටර් 5000 පැනලා දුවන්න පුළුවන්..නිකන් ඔයිල් එකට වඩා කාලයක් පවතිනවා...
  9. ජන්තු අයියා

    රියදුරු පුහුණුව:ලිඛිත පරීක්ෂණ ප්‍රශ්න පත

    ලංකාවේ රියදුරු බලපත්‍රය ගන්න කියන්නේ ගොඩක් ලේසි වැඩක් ..ඕන මී හරකෙකුට ඔය ලිඛිත පරික්ශනේ සමත් වෙන්න පුළුවන්..හරි සරලයි...
  10. ජන්තු අයියා

    Corolla KE20යක් Modify කරන්න ඕනේ

    පට්ට පේජ් එක බං ඒක:yes:
  11. ජන්තු අයියා

    USB WiFi Adapter help

    මගේ කම්පුටරේ ගහලා තියෙන WIFI යුනිට් එක දැක්කම මිනිස්සු බය වෙනවා..:rofl::rofl:
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :rofl: ඔයිල් කඩේට ගිහින් "අයියේ මට ෆකින් ඔසම් තෙල් එක දෙන්න" කිව්වම හරිද මචෝ?:lol::lol::lol: සින්තටික් එක තනිකරම කෘතීම දෙයක්නේ..කල්පැවැත්ම වැඩි ඒ නිසා..අපේ පල්සර් වලට ඕවා දාලා වෙනසක් වෙයිද මචං?
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මාමා කොහොමද මේක....වයසක උනාට ශක්තිය උපරිමයි වගේ...
  14. ජන්තු අයියා

    ~~::Automobile Home::~~

    එළකිරි වැඩක්
  15. ජන්තු අයියා

    සුදනා

    පහුගිය කාලේ බඩගින්නේ වේලි වේලි ඉදලා දැන් හරකා ගිලින්න පටන් අරන් තෙල වැඩි වෙලා...:P:rofl: මේවා ඉතං ඔක්කොම අර සර්බලදාරි බුවාගේ කැමැත්තට සිද්ද වෙන දේවල්නේ අප්පා..:lol:
  16. ජන්තු අයියා

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    මාමා මේ බලපන්කො බං DX වැගන් එකේ ප්‍රයෝජන...:baffled::oo:...යකෝ මේක ලොරියක් වැඩ ගන්න පුළුවන් බඩුවක් වගේ...ෆේස්බුක් එකෙන් ෆොටෝ එක හම්බ උනේ...
  17. ජන්තු අයියා

    වස්ත්‍රය තමයි.....:P:P:P

    වස්ත්‍රය තමයි.....:P:P:P
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    නරි මිදී තිත්තයි කිව්වලු..:rolleyes:..යටි හිතින් දුක වෙනවා නේද පල්සර් එකක් ගන්න බැරි උන එක ගැන...හීරෝ එක විකුනන්නත් බෑ..කව්රුත් ගන්නේ නෑ නෙ..:P...:lol::lol:
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පිස්සු කෙලින්න එපා යකෝ.....

    No contents