පොලිස් ගොබ්බයො දැන් පාරේ යන්නේ හරියට හිතට අරගෙන..සන්ග්ලාස් දාලා යන්නේ දැන් :rofl:..මම යාළුවොත් එක්ක වෑන් එකේ මාතර ට්‍රිප් එකක් ගියා..යනකොට දකුණු පැත්තේ ඩිම් ඒක පිච්චුනා..කොහොම හරි පොඩි පාරක යද්දී මේ 600CC පොලිස් නරියෙක් ඉස්සරහට කෙළගෙන ආවා හෙඩ් ලයිට් ගහගෙන..මම හිතුවේ හැප්පෙන්න එනවා කියලා..මම...