මටත් CBR පිස්සුව ගහලා තිබ්බා තදට පහුගිය දවස් වල..ගන්නවා නම් රෙජිස්ටර් කරපු නැති ඊයේ පෙරේදා ලංකාවට බාපු එකක් බලලා ගනින්..ගල්ආම් , ෆයර්බ්ලේඩ් දෙකෙන් එකක් ගනින්..ඊට වඩා පරණ ඒවා නම් අරන් වැඩක් නෑ..ෆයර්බ්ලේඩ් ඒක නම් ඔන්ලයිට් කියලා මම අහලා තියෙනවා..ලෙඩ නැති බයික් කියලා තමයි කියන්නේ..ඒත් එකම අව්ල දැන්...