1. ජන්තු අයියා

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    එකේ ස්ටියරින් වීල් එක පට්ට තදයි.වටයක් විතර ප්ලේ එක :rofl:.අනික ෆ්ලෝබෝඩ් ගියර් නෙමෙයිනෙ..මට ඒක හුරු නෑ..හුරු උනත් එකේ ගියර් වැටෙන්නේ අන්කල් ට විතරයි..අපි දැම්මොත් කෙලා හුටා..ඒ නිසා අන්කල් ට ඇරෙන්න බල්ලෙක්ටවත් ඒක පදිනවා බොරු..හැබැයි මග හිටලා නෑ බඩු..දුවනවා යකා වගේ..
  2. ජන්තු අයියා

    නිට්ටඹුවේ_මංකොල්ලය..

    ඇති වෙන්න කනවා කාලකන්නි හැත්ත...අර මුස්පෙන්තුවා ලබ්බක් කතා කරනවා අන්තිමට...:angry:
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කියපන් බලන්න අපිටත්...:eek:
  4. ජන්තු අයියා

    modifing old car

    ඇයි බං මේ බුවාව බෑන් කරලා තියෙන්නේ?
  5. ජන්තු අයියා

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    ගින්දර බාන්ඩේ..මගේ යාලුවෙක්ගෙ තාත්තා ලග තිබ්බා ඕකක්..එකට රෝසා එන්ජිමක් තියලා තිබ්බේ..ඩිසල් සුවදටත් දුවනවා..හැබැයි මගේ යාලුවටවත් මටවත් ඒක පාරේ අරන් යන්න බෑ..මොකද ඒක පදිනවා නම් අලි මාළු කන්න ඕනේ...:rofl:
  6. ජන්තු අයියා

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    ගින්දර බාන්ඩේ..ඇයි බං විකිණුවේ?තියා ගන්න තිබ්බනේ..අපරාදේ..:sorry:
  7. ජන්තු අයියා

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    EP 82 එක EFI නේද?හතහ මාරට..:eek:?ඒ කොයි කාලේද?දැන් නම් ලක්ෂ 13 ට අඩු කාර් නෑ හොයා ගන්න..:sorry:
  8. ජන්තු අයියා

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    මාත් කියන්නේ මේ වගේ හදා ගනින් කියලා මාමේ..අර මගුල පෙන්නේ නෑ නෙ..වැස්ස වෙලාවක එහෙම ඕකෙන් පාර බලන්න බැහැලා යන්න වෙයි බොනට් එක ලගට :P..මෙහම කරපන්..උබ ඔය ඇඩ් එකට කෝල් කරලා කාර් එකේ විස්තර අහන ගමන් කන්නාඩි දෙක මොකක්ද කියලා ඇහැ ගනින්..:D
  9. ජන්තු අයියා

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    ඔව් අයියේ ඌ යකෙක්..අපෙත් කාබ් වාහන තිබුන අයියලා ඔක්කොම ඔතනට තමයි ගියේ...බුවා එලටම වැඩේ කරනවා..දැන් ස්ටර්ලට් 71 මාර ගණන් නෙ කියන්නේ...
  10. ජන්තු අයියා

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    ආ..ඕවා හිමින් හදා ගනින් මචං...ඔය විදුරු ප්‍රශ්න වලට නම් පංචිකාවත්තේ වැඩ්ඩෝ ඉන්නවා..කාබ් ටියුන් කරන්න ඕනේ නම් එල බුවෙක් ඉන්නවා "කාබලේටර් බංඩා" කියලා..ඌ එල...කාර් එකේ ඇතුල ලස්සනට පිළිවෙලට තියා ගනින් මචං..
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මාමා දැන් පල්සරේ වැගන් එකේ පටෝගෙනලු කඩේට එන්නේ සිංහලු...:P...වෙලාවක යන්න ඕනේ කාර් එක බලන්න..:yes:
  12. ජන්තු අයියා

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    එල මාමා එල...සුභ පැතුම් මගෙන් ඔන්න...දෙන්නම සම වයස වගේ...:D..මචං පැති කන්නාඩි දානවා නම් ඔරිජිනල් දෙකක්ම ගහපන්..පාර්ට්ස් කඩේකට ගිහින් උබේ දොරට ගැලපෙන විදියට ගනින්..අලුත් ටොයෝටා වැගන් වලට ආපු ඒවා හරියයි ගොඩක් දුරට..
  13. ජන්තු අයියා

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    මේ වැගන් එක කීයක් වටීද මචං?පෙන්න නම් කෙලින් කටින් තියෙනවා නේද?
  14. ජන්තු අයියා

    modifing old car

    :rofl: ඉන්ධන පිරුම්හලක අයිතිකාරයෙක්...:yes:
  15. ජන්තු අයියා

    modifing old car

    මේක ගරාජ් එකක් නෙමෙයි මචං...මගේ යාළුවා උගේ තැනක තියන බාස් ලා ගෙන්නලා වැඩේ කරන්නේ..
  16. ජන්තු අයියා

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    එකෙත් ලීස් එකක් තියෙනවා බං...
  17. ජන්තු අයියා

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    මාමේ මම PM කරපු සනිය දැක්කෙයි?
  18. ජන්තු අයියා

    වාහන ආදායම් බලපත්‍රයක්

    DL ඒකත් අරන් යන්න ඕනෙද බං පලවෙනි පාරට?
  19. ජන්තු අයියා

    වාහන ආදායම් බලපත්‍රයක්

    ආදායම් බලපත්‍රයට රුපියල් 700 දුම් සහතිකයට රුපියල් 415 (මතක විදියට) රෙජිස්ටර් කරලද තියෙන්නේ බයික් එක?

    No contents