උබේ අදහස හොදයි..හැබැයි පුතෝ ඕක ලේසි පහසු දෙයක් නෙමෙයි.ටිකක් අමාරු වැඩක් වගේ පෙනුනට වැඩේ කරන්න පටන් ගත්තම අපි මුලින් හිතුවට වඩා කීප ගුණයකින් වැඩේ අමාරු ගතිය පෙන්නුම් කරන්නේ...ඕකට උවමනා කරන මූලිකම දේවල් දෙක තමයි 1.සල්ලි 2.වැඩ හොද සාදාරන බාස් කෙනෙක්..
ටර්බෝ ලොකු එන්ජින් එකක් තියන එක මහලොකු දෙයක්...