රත්තරං;16939521 said:බඩා මාමා වැගන් එකක් ගත්තේ පිටිපස්සේ ඉඩ කඩ තියෙන නිසා පොඩි මෙව්වා වැඩවලට කියලා ආරන්චියක් ආවා, මම කිව්වා කියලා බඩා මාමට කියන්න එපා
ආපිකෝ එකෙන් හොද මෙට්ටයක් ගත්තා නම් වැඩේ ගොඩ...

රත්තරං;16939521 said:බඩා මාමා වැගන් එකක් ගත්තේ පිටිපස්සේ ඉඩ කඩ තියෙන නිසා පොඩි මෙව්වා වැඩවලට කියලා ආරන්චියක් ආවා, මම කිව්වා කියලා බඩා මාමට කියන්න එපා

වංගුවක් පහු කරලා අයින් කරලා නතර කලාම නං පුලුවං වෙයි මහත්තයොකෝරලේමහත්තයා;16954799 said:දහ අට වංගුව ගන්න කොට ප්ලේන්ටිය පීරිසියට
දාගෙන බොන්න පුලුවන් වෙන්න ඕන![]()

වංගුවක් පහු කරලා අයින් කරලා නතර කලාම නං පුලුවං වෙයි මහත්තයො![]()

ඒ උනාට බං DX එක ටයර් ලොකු හින්දද මන්දා.... වලවල් එහෙම ගානක්වත් නෑ..... 
ඒ උනාට බං DX එක ටයර් ලොකු හින්දද මන්දා.... වලවල් එහෙම ගානක්වත් නෑ.....
![]()

...යකෝ මේක ලොරියක් වැඩ ගන්න පුළුවන් බඩුවක් වගේ...ෆේස්බුක් එකෙන් ෆොටෝ එක හම්බ උනේ...
galle highway entrance aka kittuwa tinne aka pinnaduwe.ගාල්ලෙද කොහෙද නේද.....??
![]()
![]()
මගේ බාන්ඩේ තාම google කරපුවහම තියනවා මම ඕක ගතේ ලදරමක් අරගන තමා ඔය විදියට ගොඩ දාගතේ
![]()
මේ විදියට තමා හදන්න හිතාගන හිටියේ කොහෙන්ද සල්ලි

එළකිරි පරණ ලඩි ක්ලබ් කියල දාම්ම නම් තමා හරිම ..................Elakiri Car Club
![]()

ජන්තු අයියා;16955886 said:මාමා මේ බලපන්කො බං DX වැගන් එකේ ප්රයෝජන......යකෝ මේක ලොරියක් වැඩ ගන්න පුළුවන් බඩුවක් වගේ...ෆේස්බුක් එකෙන් ෆොටෝ එක හම්බ උනේ...
ඔව් ඔව්..... ලගදි දවසක අපේ එකෙක්ගේ ගියර් බොක්ස් එකක් ගේන්නත් යන්න සෙට් උනොත් යන්න ඉන්නේ කුරුණෑගල පැත්තේ..... 
එළකිරි පරණ ලඩි ක්ලබ් කියල දාම්ම නම් තමා හරිම ..................![]()
අපිටත් ඉතින් ලොකු ලොකු වාහන ගන්න සල්ලි තිබ්බා නම් මේ ලඩි ගන්නේ නෑ තමා.......
මානසිකව වැටුනා..... 

ආයේ මේක බම්ප් කරන්න එපා බොලව්, අරගෙන දැන් විකුනන්නත් ලගයි
උ.වේ.ස. මැරීඩ් ක්ලබ් එකේදි ඌවා කරපු එකට රිදිලා දූවගෙන ඈවිත් මේකට......

අපිටත් ඉතින් ලොකු ලොකු වාහන ගන්න සල්ලි තිබ්බා නම් මේ ලඩි ගන්නේ නෑ තමා.......
මානසිකව වැටුනා.....
![]()

ඔය සල්ලි ටිකෙන් කඩෙට තව බඩු ටිකක් ගත්ත නම් මොකෝ සොට්ටෝ? මම නිකමට ගොඩවෙලා බැලුව.මූත් හිටිය හෝ හපුටු පැටිය වගේ කොන්ඩෙත් දෙකට බෙදාගෙන![]()
ඈහ්..... ඊයේ ආවේ උඹද එතකොට.....?? කතා කරලා ගියා නම් අපරාදේ නේහ්.....

ඈහ්..... ඊයේ ආවේ උඹද එතකොට.....?? කතා කරලා ගියා නම් අපරාදේ නේහ්.....
![]()
බඩු ඉවර වෙලා තිබ්බේ..... පෙරේදා ගිහින් ගෙනාවේ...... ඈයි යකෝ ලැප් තිබ්බේ i3 වලින්ම 5ක්.......![]()

ඔව් ඔව්..... ලගදි දවසක අපේ එකෙක්ගේ ගියර් බොක්ස් එකක් ගේන්නත් යන්න සෙට් උනොත් යන්න ඉන්නේ කුරුණෑගල පැත්තේ.....
![]()