1. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අලෝ මල්ලී. කොහොම ද ජීවිතේ?
  2. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ඉතින් කාන්තාවන් විතරක් දන්නවනම් ඒ වගේ නමක් වෙන්න එපායෙ
  3. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ඔව් ඔව් සේරම ඉන්නව තමයි.
  4. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    එතකොට කාන්තා නමක් ද තියෙන්නෙ?
  5. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    එළ එළ මල්ලි. අද පරක්කු වෙලා වගේ
  6. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    මටත් එහෙම තමයි. අදනෙ රිලීස් වුණේ :lol::lol: මාවත් ‍40 පැන්න කියල ලිමිට් කරල තිබුණෙ. එපා වෙනව ඔය වැඩේනම් ඉතින්
  7. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    රජ කෑමක් :lol::lol:
  8. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    නම මොකක් ද? :shocked:
  9. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අහ ලිසට් මල්ලී. කොහොම ද වැස්ස? :rofl:
  10. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    කාගෙන් ද? අපි වැරැද්දක්යෙ කිවුවෙ. කාන්තාවන්ගෙ ආරක්ෂිත දේවතාවියක් ඉන්නෙ. පත්තින දේවතාවිය කියන්නෙ එයාට. ඔයාට ඉතින් දේවතාවියක් කියන්න බැහැනෙ :shocked:
  11. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අනිව අනිව කොහොමත් නටන එක හොඳයි ශරීර සෞඛ්‍යයටත් :D
  12. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අර කළුකුමාරය කියන්නෙ පොරට නේද? :rofl:
  13. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    කට්ටිය අද ‍වැඩසටහන පටන් ගත්ත ගමන් නටනව වගේ. එළ එළ :D
  14. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    mage unusum subapathum malli :D
  15. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    DJU9 දෙන්න ඕව :lol::lol:
  16. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    දෙයි දෙයි අද ඕන සිංදුවක් දෙනව කියල කිවුවෙ :D
  17. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    එළ එළ මතක් කර කර හිටියෙ කට්ටිය :rofl:
  18. Malinga

    Windows 8 apps

    මං ඔය ත්‍රේඩ් දාන්න කැමතිම නැහැනෙ :lol::lol: ඔව් ඔව් ඒ app එකත් හොඳයි තමයි. දැන් කොහොමත් කවුරු හරි දායි ඔය වගේ එකක් :lol::lol:
  19. Malinga

    පද පේලි .....

    මට නොපෙන්වා සිටිනා නුඹේ ආදරේ මට දැනෙන දා ඉහමත සියක් මල් පිපේ පායන හිරු ලෙස ලොව පොබකර හැම උදයක් ගානේ මා හද අඳුරට නුඹෙ සෙනෙහස අරුනැල්ලක් වේවී මට නොපෙන්වා ................. දාහය නිවමින සිත ගිමනට පවනැල්ලක් වාගේ මා හද කුටියට ගෙවදිනු මැන සරසා සිත මාගේ මට නොපෙන්වා ................. ගායනය :- නීලා...

    No contents