1. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    වැස්ස නිසා එන්නෙ නැතුව ඇති ලේසියෙන්. මොකද ගොඩක් අයට ඔය ප්‍රශ්නෙ තියෙනව වහිද්දි
  2. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    සිඟිති ලේන්සුවත් රීමික්ස් කරලනෙ බොලේ :rofl:
  3. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    නෙතළඟ දඟකරනා කියන එකේ මික්ස් කරන්න දේකුත් නැහැනෙ ඒක කොහොමත් මික්ස්නෙ
  4. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ලයින් එක චෙක් කරන්න ගෙන්නන් ගෙදරට. ඩිස්කනෙකට් වෙනව කියල හරි ගෙන්නන් එතකොට එයි. හැබැයි ඉතින් ඇවිල්ලත් වෙන මොකක් හරි කියල යයි. රවුටර් එක අවුල් වගේ මොනා හරි :lol:
  5. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    එළ එළ මල්ලි බොහොම ස්තූතියි
  6. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ලයින් එකේ සද්දයක් එනව ද? නිතරම ඩිස්කනෙක්ට් වෙනව ද? එහෙනම් ඉතින් ගොඩක් වෙලාවට ලයින් එකේ අවුලක්.
  7. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    සයිම ගියොත් එහෙම? :shocked:
  8. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    :yes::yes: Dongle වලින් කාඩ් දාල එන අයට එහෙම සෑහෙන්න අවුල් එතකොට.
  9. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ස්ලොව් වෙන එකට වඩා අපේ ගොඩක් අඩු ඩේට බන්ඩල් තියෙන කට්ටියගෙ ඩේට ප්‍රමාණය ඉක්මනට ඉවර වෙනවනෙ. කොහොමත් ඉමේජ් ලෝඩ් කරන්න ගියහම කොයි ඉමේජ් එකටත් ස්ලෝවු වෙනව සයිස් වැඩිනම් :D
  10. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    එළ එළ සයිම දෙයි කොහොමත් :D
  11. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අන්න කරනම් ගහනවලු
  12. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    කවුද කියන්නෙ? :shocked:
  13. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අර මං ඉස්සෙල්ල ඉල්ලපු එක හරි නෑ වගේනම් මේක දෙන්න Pardesiya Yeh Sach Hai Piya Remix
  14. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    එහෙම හිටියට හරියන්නෙ නෑ. මං ගැන ටිකක් හරි දන්න කෙනෙක් වෙන්න ඕන :lol: නැත්තම් ඉතින් පව් ගැහැණු ළමය.
  15. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    Love You Like a Love Song - Selena Gomez remix dena nisaa ithin ehenum ooke remix ekak denna
  16. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    කවුරු කියල හොයන්න ද ඉතින් :D
  17. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    තාම දන්නෙ නෑ :lol:
  18. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    දන්නෙ නෑ කාවද කියල :lol::lol:
  19. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    Hey baby I think I wanna marry you
  20. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    වැඩි අලාභනියක් නොකරපු එකක්නම් හොඳයි මොකෝ මං කැමති සිංදුවක් :D

    No contents