1. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ඒ ළිඳ කොහොමත් ඒ දෙන්නට ලියල දීල තියෙන්නෙ.
  2. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    කෝ ඒ ගමන කට්ටිය.
  3. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    :shocked::shocked: මං වැටුණෙ නෑ බලෙන් වැට්ටුව මිසක්. :rofl: මං ඉන්නෙ ඒ දෙන්න ඉන්න ‍ළි‍ඳේ නෙමෙයි :rofl: :D
  4. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    :shocked: දන් ආර්සීසීසීසී මල්ලිත් කිවුවනෙ එහෙම
  5. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    කැමරාව ඇල්ලුවෙවත් නැහැලුනෙ.
  6. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    :shocked: එහෙම සිද්දියක් ද? සෑහෙන බයානකයිනෙ වැඩේ
  7. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ඔව් රෑට වහියි. නිදාගන්න ගියාට පස්සෙනම් වැස්සට කමක් නෑ :lol::lol:
  8. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අර එදා කිවුව දිගට ම මාරු කරපු ළයින් එකනෙ? :lol::lol:
  9. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    දුම්වලින් ඒ වගේ ගත්ත ඒවනම් සෙට් එකක්ම තිබුණ ඔය ‍Blog අරව මේවල එහෙම කට්ටිය දාපු. අරකනම් හැබැයි එළකිරි එකේ ඇවැටර් එකකටත් දාගෙන හිටිය මතක විදියට සුරංග ද කොහෙද. ඊට කලින් මාත් ඒ ඉමේජ් එක පාවිච්චි කළා දාපු පොස්ට් එකකට මං. http://img233.imageshack.us/img233/3298/cigarettesmoke.jpg ඕකනම් වෙක්ටර් ආට්...
  10. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ළිඳට වැටුණට පස්සෙ කට්ටිය කරන්නෙ මහ අමුතු වැඩනෙ :lol:
  11. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    mage unusum subapathum posts 28k venuven :D
  12. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    තරමක් වහිනව නේද ඒත්? ලාවට වගේ. පොද තමයි දැන්නම්
  13. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    :rofl::rofl: ඒවනම් ඉතින් ඕන වෙලාවක ගන්න පුළුවන් ඇතිනෙ. එළ එළ ඒකෙ ගතියක් තියෙනව. නෙට් එකෙත් අර තිබුණෙ ඔය වගේ දුම්වලින් ගත්ත ප්‍රසිද්ධ ඉමේජ් එකක්.
  14. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    :shocked::rofl: මේ කෙල්ලෙක්නෙ කොල්ලෙකුට ගහන්නෙ?
  15. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    එළ එළ එහෙනම් ඉතින් සතියක් වගේ ‍‍ෆුල් ටයිම් රේඩියෝ අහන්න පුළුවන් වෙයිනෙ. හැබැයි මේ වැස්ස නිසා අවුල් නේද? ඔයාටනම් හැබැයි වැස්ස නිසා ගන්න ‍පින්තූරනම් තියෙන්න ඇති.
  16. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ඒ මොකෝ බෙහෙත් සනීප නැද්ද?
  17. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අලෝ මල්ලී අද බිසී නෑ වගේ? අපි ඉතින් ඉන්නව රේඩියෝ එක අහගෙන.
  18. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අපෝ ඕව්. දැන් පූර්ණකාලීන් FUP සාමාජිකයෙක් :rofl: ඉස්සරනම් අපිව ඉඳල හිටල ලිමිට් කළේ :lol:

    No contents