1. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    :shocked: අයිස් වැහි? එච්චර සීතල පලාතක ද ඉන්නෙ? එහෙනම් ඔයාලට ශීතකරණයක් ඕනත් නෑ 1000 ගැහැවුව නේද? :D
  2. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    :lol::lol: තව තියෙනව :D
  3. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    එයා 1000 ගැහැවුවම ඇයි එයාට හචින් යන්නෙ? ඔයා කිවුවෙ වෙන කවුරු හරි ගැහැවුවොත් ද? :lol:
  4. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    20 කියන්නෙ සෑහෙන ගානක්නෙ :shocked: තව සෑහෙන වෙලා යයි
  5. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    එළ එළ දැන්නම් ගතියට නටනව වගේ
  6. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    අපෝ ඒකනම් ඇත්ත තමයි. එපා‍ වෙනව. ඔහෙටත් ඊයෙ රෑ ඉඳල ම තාමත් වහිනව ද? අපි ඉන්න පැතිවලටනම් එහෙමයි. තාමත් වහිනව ලාවට
  7. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    ලංකාවෙ ISPල සේරම එකයි. :rofl: SLT එකත් ඉතින් අපිව බැලැක්ලිස්ට් කරනවනෙ. එතකොට ඉතින් රේඩියෝ අහලත් ඉවරයි. :lol:
  8. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    අපෝ තව ගොඩක් තියෙනව මල්ලි :D එළ එළ බලමු :D
  9. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    එළකිරි. දැන් කවුද 1001 ගහන්නෙ? ඔයා ද?
  10. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    එළ එළ තව ටිකක් වැඩිපුර ඩානස් දාමු :rofl:
  11. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    එක්කෙනෙක්නම් හොරෙන් 1000 ගහන්න බලන් ඉන්නව වගේ :rofl:
  12. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    අද කෝ මේ නටන අය?
  13. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    තනියෙන් ම වින්ඳා දුන් දුක් සුසුම් තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින්
  14. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    අද පරක්කු වෙලා වගේ :D
  15. Malinga

    Recovery Partition(Windows 7) has hidden?

    දැන් රිකවරි කරන්න විදියක් නෑ මොකද ඒ පාටිෂන් එක ඇක්සස් කරන්න ඕන කරන Master Boot Record හා අනිකුත් Boot ෆයිල්ස් මැකිල නිසා. ඒ පාටිශන් එකම බූටබල් එකක්නම් විතරයි දැන් එහෙම කරන්න පුළුවන්. ඒත් එහෙම එන්නෙ නෑ සාමාන්‍යයෙන්නම්.
  16. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    එක යායක හීන ගෙනල්ලා දුක පාළුව කොහෙද ගිහිල්ලා
  17. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    එළ එළ එළ එළ එහෙනම් ඉතින් ඒව හොඳට කරගන්න‍කො :D
  18. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    එහෙම ද? එහෙනම් ඉතින් ෆී නෑ තමයි. දැන් ආයිත් හෙට ඉඳල බිසී වෙයිනෙ?
  19. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    දැන් කට්ටිය කවි කියන්නෙ නැහැනෙ ඒකෙ. මංනම් දැක්කෙ නෑ ඒක උඩට ඇවිත් තියෙනව කාලෙකින්

    No contents