mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එල ත්‍රෙඩ් එක මචන්ලා. මෙව්වා දකිනකොට ඔක්කොම අතැරලා දාල ලංකාවට ගිහින් පරණ කාර් අරන් හදන්න හිතෙනවා කොල්ලනේ. කවදා හරි දවසක පරණ WV එකක් හරි MM එකක් හරි අරන් වැඩක් දාන්නනම් තද බල ආසාවක් තියෙනවා හිතේ..

    පරණ කාර් එකක් අරන් හදලා පදිං එකෙත් පොඩි ගතියක් තියෙනවා බං..තාම නැගිටින මිනිහෙක් විදියට මට සල්ලි යොදවන්න පුළුවන් ඔය වගේ කාර් එකකට තමයි ඉතිං..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1. පරන කාර් ගන්නවනම් ගන්න තියෙන හොදම එක
    2. ලෙඩ නෑ. තෙල් 12ක් වගේ කරනවා
    3. රෙඩ් බීඩින් ගියර් 5 අර ශෙල් එකේ ෆොග් ලයිට් එන එක ගනින්
    4.ලක්ශයක් හමාරක් වැඩිපුර දීලා හරි ඔරිජිනල් බොඩියක් තියෙන එකක් හොයාගන්න

    තාම ඔරිජිනල් බොඩි ඇන්ජින් තියෙන ඒවා ඕනේ තර්ම් තියෙනවා

    ආ B11 එකත් හොද කාර් එක ආ. ලෝන්ග් බෆර් එක ගන්න ඕනේ
    හැබැයි නිසාන් වලට වඩා ලාන්සර් බොක්ස් එක හුගක් අඩු නඩත්තු වියදමකින් පාවිච්චි කරන්න පුලුවන්.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;16840002 said:

    අඩේ...එල එල..ලාන්සර් එකට තමයි හිත ගිහින් තියෙන්නේ..ඔව් වැඩි ගානක් දීලා හරි බොඩි එන්ජින් හොද එකක් ගන්න වෙනවා .නැත්තන් අඩුවට ගෙනත් වියදම් කරලා කරලා අන්තිමට ගත්තා වගේ තව ගානක් නිකන් නාස්ති වෙලා..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;16840025 said:
    අඩේ...එල එල..ලාන්සර් එකට තමයි හිත ගිහින් තියෙන්නේ..ඔව් වැඩි ගානක් දීලා හරි බොඩි එන්ජින් හොද එකක් ගන්න වෙනවා .නැත්තන් අඩුවට ගෙනත් වියදම් කරලා කරලා අන්තිමට ගත්තා වගේ තව ගානක් නිකන් නාස්ති වෙලා..
    අර බුවාව contact කරගෙන රිකන්ඩිශන් බඩු ටිකක් ගෙන්නගත්තානම් ගොඩම තමා:D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;16840002 said:
    1. පරන කාර් ගන්නවනම් ගන්න තියෙන හොදම එක
    2. ලෙඩ නෑ. තෙල් 12ක් වගේ කරනවා
    3. රෙඩ් බීඩින් ගියර් 5 අර ශෙල් එකේ ෆොග් ලයිට් එන එක ගනින්
    4.ලක්ශයක් හමාරක් වැඩිපුර දීලා හරි ඔරිජිනල් බොඩියක් තියෙන එකක් හොයාගන්න

    තාම ඔරිජිනල් බොඩි ඇන්ජින් තියෙන ඒවා ඕනේ තර්ම් තියෙනවා

    ආ B11 එකත් හොද කාර් එක ආ. ලෝන්ග් බෆර් එක ගන්න ඕනේ
    හැබැයි නිසාන් වලට වඩා ලාන්සර් බොක්ස් එක හුගක් අඩු නඩත්තු වියදමකින් පාවිච්චි කරන්න පුලුවන්.

    B11 ekata wada hodai ban B211 eka :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    B11 ekata wada hodai ban B211 eka :no:

    1224568056.jpg