1. ජන්තු අයියා

    Re LCD Monitor Screen Help !!!!!!!!!!

    :sorry: 500 ද බොල අඩු කරන්නේ ජන්තු අයියට?:(
  2. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    බොඩි හොද ඒවා නම් හරි අමාරුයි හොයා ගන්න මචං..
  3. ජන්තු අයියා

    Re LCD Monitor Screen Help !!!!!!!!!!

    මේක නම් හදනවට වඩා අලුත් එකක් ගන්න එක හොදයි වගේ
  4. ජන්තු අයියා

    Re LCD Monitor Screen Help !!!!!!!!!!

    අන්තිම ගානක් කියපන් පුතේ....;)
  5. ජන්තු අයියා

    No Photos

    ආයිත් නෑ මාමේ පිහිටන එක පිහිටලා තියෙනවා පිළිවෙලටම...:yes::love:
  6. ජන්තු අයියා

    ~වැල සීන්~

    මුලින්ම වැලක් බැලුවේ ඩෙක් පීස් යුගයේ..යාලුවෙක්ගෙ ගෙදර තමයි බලන්නේ..හරි අමාරුයි ඉතින් චාන්ස් එකක් ගන්න...පට්ට ආතල්...:rofl:
  7. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    මචං මෙතනින් බියගම කාර් එක විතරයි කෙලින් කටින් තියෙන එකකට තියෙන්නේ..අනිත් ඒවා නම් පෙනුමෙනුත් ලෙඩ වගේ
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මම නම් කියන්නේ 2500 KM walin ඔයිල් මාරු කරන්න කියලා..සින්තටික් නෙමෙයිනෙ දාන්නේ..
  9. ජන්තු අයියා

    full face හෙල්මට් දාගන යන උන්ව අල්ලනවා

    දැනටත් පොලිස් කාරයෝ ෆුල් ෆේස් දාගෙන යනකොට නවත්තලා හෙන ගේම් ඉල්ලන්නේ..උන්ගේ තනි නීතිත් තියෙනවා..එකෙක් කියනවා අයිත් දැම්මොත් උසාවි දානවලු...උගෙන් මම ඇහුවා කොහෙද එහෙම නීතියක් තියෙන්නේ කියලා..මහා ගොන් ඔකුං..හොරා නිකන් ඉන්නකොට නිකන් හෙල්මට් දාලා හොරකමට විතරක් ෆුල් ෆේස් දාන්නේ..
  10. ජන්තු අයියා

    ත්‍රීවිල් ගැන දන්න කට්ටිය එන්න. නොදන්න අය&#350

    දැන් මේක බම්ප් කරලා වැඩක් නෑ මචන්ලා..මේ සහෝදරයා ත්‍රිවිල් අදහස අත් ඇරලා මරුටි කාර් එකක් අරගෙන....:yes::yes::yes:
  11. ජන්තු අයියා

    bajaj pulsar 150 2014 new model help

    ඔය පෙන්නන කොළ වල හරි පාටක් හොයනං බෑ බං....
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔහේ ඔය ඇත්තෙයි කියන්නේ?:eek:
  13. ජන්තු අයියා

    Air Lanka - Old is Gold

    අඩේ...මරු ෆොටෝ ටික...අතීතෙට ගියා වගේ...:yes:
  14. ජන්තු අයියා

    Windows 7 උදව්...

    ගින්දර වගේ වැඩේ හරි ගියා.....තැන්ක්ස් මචං...උදව් කරපු අනිත් හැමෝටමත් තැන්ක්ස්...:yes:
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කීයක් විතර ගියාද මචං වැඩේ කරන්න..?
  16. ජන්තු අයියා

    Windows 7 උදව්...

    මචන්ලා කව්රු හරි ලග තියෙනවද වින්ඩෝස් 7 Activation Crack එක අයින් කරන සොෆ්ට්වෙයා කෑල්ලක්?:dull:
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මේ දවස් වල බයික් එක නගර සභාවේ කුණු ලොරිය වගේ සිංහලු..හෙට පෝය වෙච්චි උදේම පින් සිද්ද වෙන්න පටන් ගන්න ඕනේ බයික් එකට ෆුල් සුද්දයක් දාන්න..ගොඩ කාලෙකින් ප්ලග් දෙක සුද්දයක් දැම්මෙත් නෑ...:D

    No contents