Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Toyota Furai
ඕක ඔහොමම ඔය වතුර ගොඩට තල්ලු කරලා දාන්න තිබුනේ..:P
ජන්තු අයියා
Post #85
Jun 14, 2014
Forum:
ElaKiri Talk!
බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න
ලොක්කා ඕවා කරලා හරියන්නේ නෑ..වටිනා කාලය නාස්ති කර ගන්න එපා..යන්න කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීම් දෙපාර්තමේන්තුවට...ගිහින් උබට ගැලපෙන කර්මාන්තයක් තෝරාගෙන ඉගෙන ගන්න...අනාගතේ ජය ගන්න...කාටත් බර නැති වැදගත් ජිවිතයක් හිමිවෙයි ඉබේටම...උනන්දුව ඇති කර ගන්න.. ජය වේවා...
ජන්තු අයියා
Post #138
Jun 13, 2014
Forum:
ElaKiri Talk!
කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)
හරිම සන්තෝසයි මචන් ලියපු කවි පද දැක්කම...මොකද උබේ ඇතුලාන්තයෙන් කලාව සංවේදීකම කියන දේ තියෙන නිසා තමයි එදිනෙදා ජිවිතයේ සිදුවීම් කවි පද වලට ගලපන්න උබේ හිතට නැගෙන්නේ..ජය වේවා....
ජන්තු අයියා
Post #50
Jun 13, 2014
Forum:
ElaKiri Talk!
ElaKiri Bajaj Pulsar Fan Club.
මගෙත් අදහස ඕකම තමයි...ජපානෙන් පැදලා ආවා උනත් ලෙඩ බයික් තියෙන්න පුළුවන් නේද මචන්?
ජන්තු අයියා
Post #6,665
Jun 11, 2014
Forum:
Bike Reviews and DIY Guides
ElaKiri Bajaj Pulsar Fan Club.
ඔව්..හොදට බලලා කරලා තමයි මම ගන්න ඉන්නේ දන්න බුවෙක් එක්ක ගිහින්..එහෙම සෙට් උනේ නැත්තන් අද ඊයේ බාපු අන්රෙජිස්ටර් එකක් තමයි බලන්න වෙන්නේ..
ජන්තු අයියා
Post #6,661
Jun 11, 2014
Forum:
Bike Reviews and DIY Guides
ElaKiri Bajaj Pulsar Fan Club.
හත් වලාවේ...සති දෙකකින්.:shocked:..අයි බොල බයික් එකක් ගත්තේ පදින්නේ නැත්තන්..මේ ඒක නෙමෙයි,නරකද බයික් එකේ බිම් මල් වගාවක් පටන් ගත්තා නම්..නිකන් පුස් කන එකේ එහෙමවත් ප්‍රයෝජනයක් ගන්න..නැත්තන් පතෝල වැලක් අරිමු බයික් එකේ..:P
ජන්තු අයියා
Post #6,650
Jun 11, 2014
Forum:
Bike Reviews and DIY Guides
ElaKiri Bajaj Pulsar Fan Club.
නෑ නෑ බං කොහෙවත් තියෙන මඩ නෙමෙයි..අපි ගහන මඩ ටික තමයි ඔකේ තියෙන්නේ..:lol::lol:
ජන්තු අයියා
Post #6,648
Jun 11, 2014
Forum:
Bike Reviews and DIY Guides
ElaKiri Bajaj Pulsar Fan Club.
කොටියමැ කාපිය..:angry::angry:
ජන්තු අයියා
Post #6,647
Jun 11, 2014
Forum:
Bike Reviews and DIY Guides
ElaKiri Bajaj Pulsar Fan Club.
ඕවා කොරන්ට ගිහින් බයික් එක පෙරලුනොත් කාරිය ජන්තු අයියට සෝලි තියනවා එහෙම නෙමෙයි ඕන්..:no::lol:
ජන්තු අයියා
Post #6,638
Jun 11, 2014
Forum:
Bike Reviews and DIY Guides
Pulsar Red or Black?
මචන් ඉන්දියන් බයික් වල රතු පාටවල් අව්ව සැරට ෆෙඩ් වෙනවා..ඒත් කළු එහෙම නෑ...
ජන්තු අයියා
Post #3
Jun 11, 2014
Forum:
ElaKiri Talk!
ElaKiri Bajaj Pulsar Fan Club.
පස්ස ටයර් එකකත් පොඩි නිදහසක් කියලා දෙයක් තියෙන්න එපැයි චමිත් මාමේ..ඉතිං පස්ස උස්සලා තිබ්බා ටිකක්...:lol::lol:
ජන්තු අයියා
Post #6,633
Jun 11, 2014
Forum:
Bike Reviews and DIY Guides
ElaKiri Bajaj Pulsar Fan Club.
නෑ නෑ ජීවිතේට ඕක නම් පුස් කන්නේ නෑ..මොකද හැමදාම මම දුවනවා ඕක..:rofl:
ජන්තු අයියා
Post #6,632
Jun 11, 2014
Forum:
Bike Reviews and DIY Guides
ElaKiri Bajaj Pulsar Fan Club.
මෙන්න පල්සර් ක්ලබ් එකේ කුකුලෝ කොම්පූටර් හදනවෝ.....කව්රුත් නැත්දෝ....:rofl:
ජන්තු අයියා
Post #6,629
Jun 11, 2014
Forum:
Bike Reviews and DIY Guides
ElaKiri Bajaj Pulsar Fan Club.
මොකක් කිව්වා?
ජන්තු අයියා
Post #6,622
Jun 11, 2014
Forum:
Bike Reviews and DIY Guides
Unity plaza
TULIP තමයි ඉතිං...උන්ගේ වොරන්ටි කේස් එහෙමත් නෑ දන්නා විදියට...
ජන්තු අයියා
Post #7
Jun 11, 2014
Forum:
ElaKiri Talk!
Blackberry Z10
මම බ්ලැක්බෙරි ෆෝන් වර්ග දෙකක් පාවිච්චි කළා..මට නම් කිසි අව්ලක් නෑ...පට්ට ගහන්න පුළුවන්..ආයිත් විකුනන්න නම් හිතන්නවත් එපා හැබැයි..දෙන්න බෑ...මම ෆේස්බුක් යන්න කෝල් ගන්නවා ඇරෙන්න ලොකු වැඩ ෆෝන් එකකින් බලාපොරොත්තු වෙන්නේ නෑ..
ජන්තු අයියා
Post #16
Jun 11, 2014
Forum:
ElaKiri Help
Before buying 2nd hand bike help
රත්තරං තමයි ඕවා ගැන දැම්මේ..මෙන්න ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?t=1351053
ජන්තු අයියා
Post #2
Jun 11, 2014
Forum:
Bike Talks
බයිසිකල් ගරාජ් එකක්
උබට නියම වැඩ කාරයෙක් සෙට් උනොත් ගොඩම තමයි ඉතං...වැඩ හොද නම් මිනිස්සු දුර ඉදන් එන්නේ බං බයික් එක විශ්වාසවන්තව හදාගෙන යන්න... හොදට හිතලා ප්ලෑන් කරලා වැඩේට බහින්න..ජය වේවා....!!!!
ජන්තු අයියා
Post #25
Jun 11, 2014
Forum:
ElaKiri Help
ElaKiri Bajaj Pulsar Fan Club.
ආ..කුකුලනේ....කොහොමෙයි ඉතිං?අද උදේ මගේ පල්සරේ අමුතු ඈන්ගල් එකකට ඇල්ලුවා පොටෝ එකක් බොල...:rofl:ඔන්න බලාපියව්...:rolleyes:
ජන්තු අයියා
Post #6,618
Jun 11, 2014
Forum:
Bike Reviews and DIY Guides
badcJamiga සහ උගේ කැමරා ඇටවිල්ල
එල කොල්ලෙක්නේ.....අර කෙල්ලෝ ගැවසෙන තැනට ෆුල් එච්.ඩි කැමරාවක් දැම්මා නම් තමයි පංකාදු...:rolleyes:
ජන්තු අයියා
Post #19
Jun 11, 2014
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom