1. tcgunarathena

    Chernobyl-2

    :lol::lol::lol::lol:
  2. tcgunarathena

    මුහුදු යන්න වරම් ලැබූ වගයි..!

    මුහුදු යන්න වරම් ලැබූ වගයි..! කල්පිටිය, ඉලන්තිඅඩිය මුහුදු වෙරළේ අතර මංවී සිටි කැස්බෑ පැටවුන් 100 ක් පමණ නිරුපද්‍රිතව මුහුදට මුදා හැරීමට වන ජීවී නිලධාරීන් විසින් කටයුතු කර තිබේ. මේ ආකාරයෙන් තවත් කැස්බෑවන් ඉලන්තිඅඩිය අවට වෙරළ තීරය තුළ බිත්තර දමා ඇති බවට සොයා බලන බව වන ජීවී නිලධාරීන් සඳහන් කරයි...
  3. tcgunarathena

    Job Opportunity Hurry Up

    ඔව් බන් කියල වැඩක් නැහැ........
  4. tcgunarathena

    Chernobyl-2

    :):)
  5. tcgunarathena

    Chernobyl-2

    ඔව් ඔව් එහෙම තමයි කියන්නේ..... නමුත් මුන් කියන්න බැරි ජාතිය මේක මෙහෙම පෙන්නලා වෙන මිට වඩා හොද එකක් හදලද දන්නෙත් නැහැ දැනට.........
  6. tcgunarathena

    Chernobyl-2

    “Chernobyl-2″ is one of the most unique and secret places of the Chernobyl exclusion zone. In the Soviet times it was not even shown on maps, civilians were forbidden to come closer than several kilometers to this object. Only after the collapse of the USSR and the Chernobyl catastrophe some...
  7. tcgunarathena

    බඹරු ගල්ගමු කඩේකට නෑගම් එති

    බඹරු ගල්ගමු කඩේකට නෑගම් එති බඹර කැළක් අද දහවල් ගල්ගමුවේ කඩයක වදයක් බැන්දාහ. කඩ හිමියාද බඹරුන්ට ඉඩ දුන්නේය. මිනිත්තු 20 කට පසු යළිත් බඹරු පියඹා ගියහ. linked http://www.lankadeepa.lk/index.php/articles/216316
  8. tcgunarathena

    Job Opportunity Hurry Up

    :):)
  9. tcgunarathena

    Job Opportunity Hurry Up

    ඔව් එකත් ඇත්ත මොනවට පුරුදු කරනවද...... අඩෝ එහෙමද බන් පඩි ගැනනම් මම දන්නේ නැහැ...?
  10. tcgunarathena

    උගුලට හසු වී.....

    ඔව්මයි නේ........... :shocked: :)
  11. tcgunarathena

    උගුලට හසු වී.....

    :shocked::shocked: cute .............?
  12. tcgunarathena

    Job Opportunity Hurry Up

    මොකෝ නරකද රැකියාව.............?
  13. tcgunarathena

    Job Opportunity Hurry Up

    යකෝ එළකිරි එකේ ඉන්නේ ඔක්කොම ජොබ් කරන උන්ද....?
  14. tcgunarathena

    Job Opportunity Hurry Up

    අළුගෝසු තනතුර ආයෙමත් හිස් වධක තනතුර හෙවත් අළුගෝසු තනතුර සඳහා අලුතින් බඳවා ගත් පුද්ගලයා ද සේවය හැර ගොස් තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරතන පල්ලේගම මහතා කියා සිටියේ අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ඉදිරිපත් කර ඇති බවයි. තමා සිය පුහුණු කාලසීමාව තුළ වැලිකඩ බන්ධනාගාරයේ ඇති එල්ලුම් ගස...

    No contents