1. ජන්තු අයියා

    Sri Lankan girls Super sexy dance

    නැටිල්ල කෙසේ වෙතත් කැබරේ පාටියකට ගෙනියන්න නම් මරු නංගිලා තුන් දෙනා...හා නැතෙයි?
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මටත් පෙන්නන්න බෑ බං..ඇයි බං හන්දියෙන් හන්දියේ ඉන්න එවුන්ගේ එක එක නීති..මම අරූට කිව්වා ඔයා කිව්වා පලියට නීති පිළිගන්න අපි ලැස්ති නෑ..එහෙම නීතියක් සම්මත කරනවා නම් මාද්‍ය හරහා රටේ ජනතාව දැනුවත් කරන්න ඕනේ..ඒකත් අහවල් දවසෙන් පස්සේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ කියල..ඌ ට තේරෙන්න ඇති ඉල්ලන් නා ගත්තේ...
  3. ජන්තු අයියා

    Honda: The Power of Dreams

    පට්ට පොඩි එකා...ඌ කොහොම හරි සෙල්ලම් කරන්න එකෙක්ව හොයා ගත්තා...:lol::lol:
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    සුභ උදෑසනක් කුකුලනේ...ඊයේ රෑ මම ගෙදර යද්දී කැත කළු කොට හොට දිග අනාත ගමේ ඉදන් කොලබ ආපු පොලිස් කාරයෝ දෙන්නෙක් නතර කරලා මගේ ෆුල්ෆෙස් හෙල්මට් එකට ගේම ඉල්ලුවනේ.."දැනට සමාව දෙනවා පුල්පේස්(ගමේ කුකුලට හරියට ඒක කියෝ ගන්නත් බෑ)ආයිත් දාලා අහු උනොත් උසාවි දානවා" කිව්වා...ඌ හිතුවද දන්නේ නෑ මාත් ඌ වගේ ගමේ...
  5. ජන්තු අයියා

    මම පුන්නසෝම. එලකිරියට බ්‍රෑන්ඩ්නිව්.

    මචං පුන්නේ..කොහොමෙයි ඉතිං?
  6. ජන්තු අයියා

    Up coming actress Hashini Chandresakara

    මේකප් නැත්තන් ලොවෙත් නෑ..:rofl:
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    එළකිරියේ කොල්ලෙක් මේක දාලා තිබ්බේ..මෙන්න පල්සර් සන අනෙකුත් බයික් වලට අමුතු ගැජට් තියෙන සයිට් එකක්.. http://www.pamotos.com/fabricantes
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මෙහෙත් හෙන හුලං බොල.බයේ බෑ මොකක් හරි අහක යන ටකරමක් පාවෙලා ඇවිත් විදුරු කැඩෙයි කියලා.. .වතු හුලං...:rofl:
  9. ජන්තු අයියා

    පාරේ මුත්‍රා කලොත් මෙන්න දඩුවම.

    හෙහ්...මරු වැඩේ..ඔය බව්සරේ ඉන්න ගොයියෝ ටිකත් වැඩේ අහවර කොරලා තාප්පෙකට චූ කරලා ගිහින් නිදා ගන්නවා ඇති..ඉන්දියාවේ උන් නම් ඔහොම්මමයි..ටොයිලට් තිබුනත් උන්ට සැප පාරේ චූ කරන එකලු..
  10. ජන්තු අයියා

    බීට්කෑන්_ගහන්න_කලින්

    උබේ කුප්ප හිනාව මට ඇල්ලුවේ නෑ:frown:..ඇත්ත කියපන්..බයික් එකට බීට් කෑන් එකක් ගහගෙන නේද ඉන්නේ?:lol:
  11. ජන්තු අයියා

    Pissu Pikudu Performance by the SLAF Band

    මරේ මරු මචං...
  12. ජන්තු අයියා

    බීට්කෑන්_ගහන්න_කලින්

    මමත් ඔය ගොන් වැඩේ කළා මගේ කලින් තුබුන ඩිස්කවර් 125 එකට..එකේ නම් උනේ ඔරිජිනල් සයිලන්සර් එක දිරලා ගියා..ඉතින් ගැහුවා තියෙන අමාරුවට බීට් කෑන් එකක්..අප්පා..වෙනදට පාරේ නකුට වන්න බල්ලෝ මගේ පස්සෙන් එලවන්න ගත්තා..මහා රෑට පාගලා එන්න බෑ පොලිසියෙන් පනිනවා සද්දෙට....ටික කාලෙකින් එපාම උනා..ආයිත් දැම්මා...
  13. ජන්තු අයියා

    ලැජ්ජා නැති "අපේ කම"

    ඕක වෙනස් කරන්න බෑ මචං අපේ ලංකාවේ...
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මිනිහගේ වෙලාව හොදයි..අනිත් දවසේ බුවා ආවම උබ අහපන් ඇයි පාන් ගේන්න යන්න හදපු බයික් වලින් එදිනෙදා වැඩ කර ගන්න යන්නේ කියලා :lol::rofl::rolleyes:
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    දිවියව බය කරන්න තමයි බෝල ඕවා හයි කොරන්නේ...සද්දෙට දිවියා බය වෙනවා කව්රු හරි එයි කියලා...
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අම්මා...ගෙඩිය පිටින් ඕවා ගන්න බුවාලා ඉන්නවා බං හෙන තුන්පනේ පැති වල..ගෙනිච්ච ගමන් පරණ ඒ ජාතියේ පොතකට මාරු කරනවා නම්බර් කොටලා..
  17. ජන්තු අයියා

    බයික් පදින එවුන් වරෙල්ලා..

    බුවා හොයන්නේ පෙට්‍රල් කරන බයික් එකක් බං..ඉගුරු දීලා මිරිස් ගත්ත වගේ වැඩක් වෙන්නේ ඌ ට ඕක ගත්තොත්..
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    බාගයක් මංකොල්ල කන්න අරන් යනවා..ඉතුරුවා මස් කරන්න අරන් යනවා..ගෙඩිය පිටින් විකුනන්න අරන් යනවා..GPS Tracking අසාර්ථක වෙන්න පුළුවන් බං සමහරවිට..මොකද හොරා ඕක අරන් ගිහින් අපි වැඩ වැඩි කර ගන්නවට වඩා හොදයි එලාම් එකෙන් එතනදීම හොරාව වලක්වන එක.නැත්තන් පලකො හොරා හොයාගෙන..මුඩුක්කු වලට පොලිසියෙන් යන්නෙත් නෑ...
  19. ජන්තු අයියා

    Kohomada Volvo Truck Eke Brakes

    මේකට නම් මාලබේ පැත්තේ පොරකට හොදට රිදෙයි..:P:lol:

    No contents