Vacancy in Dubai

signshop

Well-known member
  • May 30, 2011
    12,248
    9,057
    113
    Dubai
    මේකේ පඩිය මම හිතන විදියට දෙකක් පන්නලා ගන්න පුලුවන්. ඒත් හරියට දන්නෙ නෑ. කොහොමත් දෙකට වැඩි උනත් අඩු නම් නෑ. ඉන්දියන් දෙන්නෙක් CV එවලා. ඒත් තවම මට අද දවසම චාන්ස් එක තියෙනවා