හොදට බලලා කරලා ගනින් මචං...මම දැන් පාරේ දකින ගොඩක් CM කාලා තියෙන්නේ අංකල් බුවාලා..වයර් එල්ලෙනවා..එන්ජිමෙන්,පෝක් වලින් තෙල් වැක්කෙරෙනවා..මීටර් ලොවෙත් නෑ..කටු හැලිලා...හොදට තියෙන එකක් බලලා ගනින්.පේන්ට් එක ගැන හිතන්න එපා..පේන්ට් ගහන්න පුළුවන්...මුල් තැන දීලා බලන්න ඕනේ..එන්ජිම,මීටර්,ඇද කුද,සයිලන්සර්...