පල්සර් 150 පෙට්රෝල් හොදට කරනවා,වියදම අඩුයි..චේන් ගාඩ් එක නිසා චේන් ස්පොකට් ගෙවෙනවා අඩුයි..ලෙග් ගාඩ් එක නිසා වැටුනොත් හානිය අවමයි..
FZ එක බර නෑ.මහත ටයර් වලින් පෙනුම අරන් තියෙන්නේ.. .පෙට්රෝල් පල්සර් එක තරම් කරන්නේ නෑ..කැඩුනම වියදම වැඩි..
තීරණය උබේ අතේ...