1. ජන්තු අයියා

    Thurstan College-බැක් ටු ස්කූල් හෙන කොපිය

    මේ ටොයියා කියන එකාගේ මොලේ කොහොමත් හොද නෑ මචන්ලා..අමු කුහක චීත්ත පොරක්..යකෝ මුන් උබේ සල්ලි වලින් මේ ඇදුම් මහගෙන ගියා නම් කමක් නෑ දගලුවට..අමුම අමු මෝඩයෙක් තෝ.. අලුතෙන් එන ඇදුම් ස්ටයිල් උබ අදින්න එහෙම එපා..ඒවා කොපි ණේ..අමුඩයක් ගහන් පල..
  2. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    :angry::angry::growl: අනිත් ඉන්දියන් මගුල් වලට වඩා මේක ටිකක් හොදයි :)
  3. ජන්තු අයියා

    මේ කවුද මේ 18+

    මරු අයියෝ..:D:D
  4. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඝාන්ටාර කුට්ටම බේර ගත්තනම් ලොකු දෙයක්...:oo:
  5. ජන්තු අයියා

    වේගෙන් යනවද?

    ඕව් මාත් දැක්කා කාර් එක පාර අයිනේ වහලා කරලා තියෙනවා..
  6. ජන්තු අයියා

    වේගෙන් යනවද?

    ඉක්මන් කොටයි.. අධික වේගය මරු කැදවයි
  7. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    බුදු අම්බෝ..මාර වැදිල්ලක්නේ ..අපේ යුරාජ් මාමිගේ වයසේ බයික් එකක්..පදපු බුවාට මොකෝ දන්නේ නෑ උනේ?
  8. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මගෙත් එන්ජිම ස්ටාර්ට් එකේ තියෙද්දී ගොඩාක් වෙලාවට neutral කරන්න බෑ..run-off එකෙන් ඕෆ් කලාම තමයි neutral වෙන්නේ..ඇයි බං ඒ ?
  9. ජන්තු අයියා

    පෙට්‍රල් ටැංකිය හිල් උනාද?

    දෙන්න හිතෙන්නේ නෑ බං බයික් එක.එන්ජින් එක එහෙම තාම බටර් වගේ.පෙට්‍රල් උනත් හොදට කරනවා ..මේ ටැංකිය මලකඩ කෑවේ උනත් මගේ වරදින්..එහෙම නැත්තන් මෙලෝ ලෙඩක් නෑ බයික් එක..කිව්වත් වගේ මේක දීලා ගන්න වෙන ඉන්දියන් එකක් නම් නෑ..:yes:
  10. ජන්තු අයියා

    singer hot water shower

    ඕක අමාරු නෑ මචං සෙට් කරන්න.ඕකට හම්බ උන පොඩි පොතේ ඇති ඔක්කොම විස්තර..හැබැයි පුතෝ ඕවට කරන්ට් එක බොනවා.මිටරේ කැරකෙන විදිය දැක්කම මොලේ කොලොප්පන් වෙනවා .මාසේ අන්තිමට බිල ආවම නිකන් රත් වෙන්නේ ඇග..
  11. ජන්තු අයියා

    Pulsar 180 UG4 :)

    මුළු සෙට් එකමද ඕනේ?
  12. ජන්තු අයියා

    පෙට්‍රල් ටැංකිය හිල් උනාද?

    නම්බර් එක ටයිප් වෙද්දී එක ඉලක්කමක් හැලිලා..එඩිට් කරන්නත් දෙන්නේ නෑ..මෙන්න නම්බර් එක 0724 377 486
  13. ජන්තු අයියා

    උතුම් කාරුණික මිනිසෙක් ..

    උතුම් කාරුණික මිනිසෙක් .. මේක මම දැක්කේ ෆේස්බුක් එකෙන්..මේ දරුණු තුවාලයකින් මරණාසන්නයේ ඉන්න සුනඛයෙක් ගේ ජිවිතේ බේරා ගත් උතුම් මිනිසෙක් ගැන පුවතක්..වැඩි විස්තර ඕනේ නෑ..මේ පින්තුර වලින්ම හැම දෙයක්ම කියවෙනවා..මේ පිරිසගේ කැපවීමෙන් මේ අසරණ සතා අවසානේ සුවය ලබනවා..ලෝකේ හැම මිනිසෙක්ම මේ වගේ නම් මේ ලෝකේ...
  14. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඊලග සතියේ බයික් එකේ ටැංකියේ පේන්ට් පොලිෂ් කරනවා..කොහෙවත් නෑ නේ බං ස්ටිකර් සෙට් එක ගන්න..ගන්න තියෙන තැනක් කියපන්කො මචන්ලා.
  15. ජන්තු අයියා

    hehehe ape posh kellonta mekatanam රිදෙයි

    මටත් ඔය පොෂ් වෙන්න දගලන සිංහල බෑ වගේ කතා කරන පඩ කෙල්ලොන්ව පෙන්නන්න බෑ :angry:
  16. ජන්තු අයියා

    <<< ඔයා එලකිරියට දුන්නු හොදම නුල මොකක්‌ද ? >>>

    කාට හරි ප්‍රයෝජනයක් ගන්න කියලා දැම්මේ මේක තමයි "පෙට්‍රල් ටැංකිය හිල් උනාද?" http://www.elakiri.com/forum/showthread.php?p=16132722#post16132722
  17. ජන්තු අයියා

    තමන්ගේ 1 වෙනි PC එක ගැන කියන්න එන්න

    Intel P iii 3.0Ghz 128 MB SDR Ram 30GB HDD CD Rom 32MB VGA 17 Samsung CRT Monitor.. :love::love: මේක ගින්දර වගේ අවරුදු ගානක් පාවිච්චි කළා..එකම එක පාරයි කැඩුනේ රැම් එක ගිහින්..පස්සේ කාලෙක අලුත් එකක් ගන්න ඕනේ නිසා අහක දැම්මා.දැන් නම් කොහෙද දන්නෙත් නෑ .දැන් තියෙන core 2 duo එකට ඒ මොනිටරේම තමයි...
  18. ජන්තු අයියා

    XXX walata kiyana nam?

    ඉස්කෝලේ යන කාලේ අපි ඕවට කිව්වේ 'රොටි' කියලා..එතකොට කාටත් සැක හිතෙන්නේ නෑ නේ :P
  19. ජන්තු අයියා

    පෙට්‍රල් ටැංකිය හිල් උනාද?

    හපොයි..මචං අලුත් ටැංකි නම් ගොඩක්ම පරිස්සම් කර ගනින්..ඒ හරියට ග්‍රීස් ගාලා තියපන්..ඇතුලට වතුර යන්න නම් දෙන්න එපා..පට ගාලා දිරයි

    No contents