1. Dinushasankalpa

    EK Married Club-8

    එතකොට මිනිස්සු පත් කරපු එකා මහත්තයා මිනිස්සුන්ටම කෙලවනකොට ඔය තේජය මන්දකොලැයි ? :baffled::sorry:
  2. Dinushasankalpa

    EK Married Club-8

    :rofl::rofl::rofl: :lol: :lol: එහෙනං මිනිස්සු ඇයි මේකාට ඡන්දෙ න්දෙ දුන්නෙ :baffled::baffled: නොදන්නකමට අහන්නෙ :sorry:
  3. Dinushasankalpa

    EK Married Club-8

    මූ දෙයක් කිව්වොත් නං සෑහෙන දුරට හරි යනවා..:rolleyes: :baffled: :eek: මං මානසිකව වැටුනා :sorry:
  4. Dinushasankalpa

    EK Married Club-8

    මේවා දකිනකොට :baffled:
  5. Dinushasankalpa

    HAPPY BIRTHDAY සංඛේ ....

    කාරුණික නිවේදනයයි... සබං කෑල්ලක් ආමාශගතවූ සමනලයෙක් ටියුන් වී පැමිණ තිබේ... ඔබේ වටිනා උදෑසන කාලය මොංගල් වචන භාවිතා කරන්නංගෙන් ප්‍රවේසම් කර ගන්න ස්තූතියි
  6. Dinushasankalpa

    බොහෝම ස්තූතියි !!!!!

    බොහෝම ස්තූතියි !!!!!
  7. Dinushasankalpa

    බොහෝම ස්තූතියි !!!!!

    බොහෝම ස්තූතියි !!!!!
  8. Dinushasankalpa

    බොහෝම ස්තූතියි !!!!!

    බොහෝම ස්තූතියි !!!!!
  9. Dinushasankalpa

    යන්න සදු හා ......තාරකා....

    යන්න සදු හා ......තාරකා.... රෑ පුරා අම්බරේ දිලිහෙනා පොකුරු තාරකා.... යා වෙලා සද වටා ඔච්චමින් බලයි මා දිහා..... නින්ද නැති හිත පාරනා..රාත්‍රියම කදුලක් උනා.... දෙන්න මට මගෙ වේදනා... යන්න සදු හා ......තාරකා.... මට ලංවීලා හදවත සැගවූ ආලය සිහි කරලා..... නිදි නැති මනසේ ඡායාවක් සේ ඔබ මා ලග මැවිලා...
  10. Dinushasankalpa

    HAPPY BIRTHDAY සංඛේ ....

    මුගෙ ටොම් පච යකෝ :yes: මට දැන්ම මොන කසාද ද :rofl::rofl:
  11. Dinushasankalpa

    EK Married Club-8

    සුභ පැතුමට ස්තූතියි මාමි :love: :baffled: තාම 23යි යකෝව් පස්සෙ බැරියැ.. ඕවා හරි කරදර වැඩ අප්පා.. :rolleyes::baffled:
  12. Dinushasankalpa

    HAPPY BIRTHDAY සංඛේ ....

    :angry::angry::angry: යකෝ ගෙදර ඉන්ඩ වෙලා නැතිවෙයි නේ එතකොට...:sorry::sorry: මොනවා උනත් කමක් නෑ .. තෑන්කූ :rofl: :baffled::eek: 23ත් වයසක්ද යකෝ :cool::rofl: තෑන්කූ . ස්තූතියි සෝමේ...:) බොහොම ස්තූතියි මචං :) :rofl: තෑන්කූ රායිට්.....:D බොහොම ස්තූතියි :) ස්තූතියි අක්කෙ :) :D :eek: ආ කථාවකුත්...
  13. Dinushasankalpa

    HAPPY BIRTHDAY සංඛේ ....

    සුභ පැතුම් වලට ස්තූතියි...:love::love::love: පත්තරේකිං කොපි කරලා ගත්ත වස් කවියකින් ඔයාට ස්තූති කරන්ඩ හිතිලත් එහෙම හොද නෑ නේද කියලා පස්සෙ හිතුනා :sorry: :rofl: සහෝ ඔයා ගිය තැන විනාසයි කිව්වට එහෙමමත් නෑ කියලා මට හිතුනා..:cool: නැවත වරක් බොහොම ස්තූතියි :D
  14. Dinushasankalpa

    EK Married Club-8

    ඈහ් :baffled: මාත් දැනුයි දැක්කෙ.. තෑන්කූ :D
  15. Dinushasankalpa

    EK Married Club-8

    :baffled: එහෙනං තවත් අවුරුද්දක් වයසට ගියා ඈ :sorry:
  16. Dinushasankalpa

    ඔයා තවත් මගෙ නොවෙන නිසයි...

    :love::love::love::love: ස්තූතියි මචං :D
  17. Dinushasankalpa

    Thanks hunny bunny :D

    Thanks hunny bunny :D
  18. Dinushasankalpa

    ඔයා තවත් මගෙ නොවෙන නිසයි...

    ස්තූතියි අක්කෙ
  19. Dinushasankalpa

    ඔයා තවත් මගෙ නොවෙන නිසයි...

    :growl::growl: :nerd: :dull: :dull::dull: මොන මගුලක් කියවනවද මන්දා :dull::nerd::baffled:

    No contents