දැනට ම පිස්සු හැදිල ඉන්නේ.........
උඹ දන්නව ද අද කොළඹ නගරය ම චක බ්ලොක්!
අර දිවි නැගුම සැට්ටඹි රැල ගෙන්නලා කොළඹට......
මාළඹේ ඉදන් බොරැල්ලට වෙනදා විනාඩි 25න් යන එක අද පැය එකහමාරයි!!!!!
මිනිස්සු අම්ම මෝ නැතුව ලොක්කගෙයි බැසිල් ගෙයි පලු අරිනවා ට්රැෆික් එකේ.........
මහින්දට ගෙදර යන්න වෙන පාටයි, මෛත්රී ආවොත් පොදු අපේක්ෂකය විදියට.....
ඌත් අපිව රවට්ටයි ද බං......
චන්ද්රිකා රැවැට්ටුවා......
මහින්ද රැවැට්ටුවා.......
මට නම් අවංකව ම කිසිම එකෙක් ශුවර් නැත..........![]()
jvp ekath sandaneta innawanam katawath ona ona widiyata natanna labena ekak na




