EK Married Club-11

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අහංගම...
    19000/- ෆුල්බෝඩ්...මට ඉතිං ඩිස්කවුන්ටඩ් ප්‍රයිස්.....
    මාළුවෙන් එතන බේ එකෙන් ම බිලීබාල, යාළුවට දීල බේක් කරගෙන, පොඩියට හිනියට මොනව හරි කරලා, කූල් එකේ ඉන්න යමි......
    සියළු ම දුක්ඛ දෝමනස්ස නැති වෙන්නට.:cool:
    පර්ර් පර්ශන් ප්‍රයිස්ද ඔය :eek:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මාමේ.......:growl::growl:
    අයියා කියපිය පර බළලා!!!!:growl::cool::yes:
    බලහන්කො ඒකෙත් හැටි
    අනිත් හැම එකාටම මාමි කිව්ව උන් එකෙක් වත් උඹ තරන් නාකි නෑ. උන්ට ගානකුත් නෑ
    නාකිම පොර තමා එන්නෙ ඇගට ගොඩ වෙන්න :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකට බුකින් එකක් දැම්මා.....
    පවුලේ ට්‍රිප් එකකට..............

    ඉන්න එක්සෙකටිව් චෙෆ් මගේ ක්ලාස් මේට් කෙනෙක්..........:cool:
    කලිනුත් ගියා....පට්ට තැනය, කෑම ඉතිං මගේ එකා චෙෆ් නිසා කියන්න ඕන නෑනේහ්!!:cool::D

    වාසනාවන් ය........ පොඩ්ඩෝ දෙන්නා පස්වනක් ප්‍රීතියෙන් උදම් වේවි...... :cool::cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පර්ර් පර්ශන් ප්‍රයිස්ද ඔය :eek:
    කපල් රූම්, එක්ස්ට්‍රා බෙඩ් ෆෝර් කිඩ්ස්......
    ෆෝ ෆුල් ෆැමිලි......

    අපේ ලොකු හාදයට ගිහින් කකුල් දෙක උඩ තියාන, බැල්කනි එකට වෙලා *** මාමා හදන පීට්සා එකක් කන්න ඕනලු, මාළු බාන්න ඕනලු!
    ඒ නිසා යනවා.....:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පර්ර් පර්ශන් ප්‍රයිස්ද ඔය :eek:

    වාසනාවන් ය........ පොඩ්ඩෝ දෙන්නා පස්වනක් ප්‍රීතියෙන් උදම් වේවි...... :cool::cool::cool:
    උඹලටත් ඔින නම් කියපල්ලා, සෙට් කොරල දෙන්නම්.........
    මාර කූල් තැන ආහ්.........
    සර්විස් සහ කෑම වල හැටියට ගාන මාර රීසනබල් මචං........
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කපල් රූම්, එක්ස්ට්‍රා බෙඩ් ෆෝර් කිඩ්ස්......
    ෆෝ ෆුල් ෆැමිලි......

    අපේ ලොකු හාදයට ගිහින් කකුල් දෙක උඩ තියාන, බැල්කනි එකට වෙලා *** මාමා හදන පීට්සා එකක් කන්න ඕනලු, මාළු බාන්න ඕනලු!
    ඒ නිසා යනවා.....:cool:
    ඕකෙ ගණන් හිලව් කොහොමද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලහන්කො ඒකෙත් හැටි
    අනිත් හැම එකාටම මාමි කිව්ව උන් එකෙක් වත් උඹ තරන් නාකි නෑ. උන්ට ගානකුත් නෑ
    නාකිම පොර තමා එන්නෙ ඇගට ගොඩ වෙන්න :rofl:
    මේකේ මට වඩා වයස අන් ඉන්නවා කියල තෝ දන්නව ද අවල්ං, වල්, හොර පූෂා!!???:growl::growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහංගම...
    19000/- ෆුල්බෝඩ්...මට ඉතිං ඩිස්කවුන්ටඩ් ප්‍රයිස්.....
    මාළුවෙන් එතන බේ එකෙන් ම බිලීබාල, යාළුවට දීල බේක් කරගෙන, පොඩියට හිනියට මොනව හරි කරලා, කූල් එකේ ඉන්න යමි......
    සියළු ම දුක්ඛ දෝමනස්ස නැති වෙන්නට.:cool:

    ප්‍රීති....... ප්‍රීති......... (එව්වත් අරගෙන යන්න වේවි.....) :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    6.gif

    ¿ ɐpɐɐunʍ nɥɐ ɥʇɐʍʇɐʞǝ dᴉz ɐllɐʍ
    :shocked::shocked::shocked:
    :lol::lol::lol: