බොන උන්ට බනිනවා රට ජාතිය කනවා කියලා..එහෙම කියලා ඌ ම කියනවා ඌ හොද බේබද්දෙක්ලු..ඒ මදිවට චැලෙන්ජ් කරනවා බොන්න වරෙන්ලු....ෂුවර් ඕකා වෙලක කසිප්පු ගහන පොරක්..මොලේ කර්පට් වෙලා මානසිකව වැටිලා දනිස් තුවාල වෙච්ච ගොබිලෙක්..එළකිරි බෝතල් ටිකක් දැක්කම ඌ ට ජෙල... :lol::lol::lol::lol: