1. ජන්තු අයියා

    ඊලග ආත්මයේ හම්බයෙක් වෙලා ඉපදුනොත් ? (+++)

    ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ නේ බං....දැන් බලපන් පාඩුවේ බෞද්ධ දර්ශනය අදහගෙන හිටපු රටවල් වලට මුස්ලිම් උන් කරපු දේවල්.. පන්සල් ගිනි තියලා...බුදු පිළිම කඩලා...ඕවා මෙහෙ වෙන්න ඉඩ තියන්න බෑ නේ නේද?
  2. ජන්තු අයියා

    CAR Rs.7850/=

    http://www.automart.lk/vehicleinfo.php?category=3&type=3&make=20&model=--Any--&city=--Any--&page=1&searchVehicle=1&hits=218&vehicleno=230066 මේක හොද නැත්ද?එලටම තියෙනවා...
  3. ජන්තු අයියා

    පල්සර් අයියලා එන්ඩෝ........

    ඒක නම් මහා බයානක දවසක් බං.... අම්මා..................එහෙම නම් ඉතින් කිසි අව්ලක් නෑ.. එල මචෝ...මම ඒක කරලා බලන්නම්..
  4. ජන්තු අයියා

    පල්සර් අයියලා එන්ඩෝ........

    ඒක තමයි බං අමාරුම වැඩේ...
  5. ජන්තු අයියා

    පල්සර් අයියලා එන්ඩෝ........

    :confused: :lol::lol::lol::lol::lol::lol::lol:..අනේ වාසනාවන්...වයිරස් එයිද දන්නේ නෑ...
  6. ජන්තු අයියා

    පල්සර් අයියලා එන්ඩෝ........

    බම්ප් කල සැමට මාගේ ප්‍රණාමය........... :cool::cool:
  7. ජන්තු අයියා

    පල්සර් අයියලා එන්ඩෝ........

    අඩේ එල මචෝ...තැන්කු වේවා.........
  8. ජන්තු අයියා

    පල්සර් අයියලා එන්ඩෝ........

    පල්සර් අයියලා එන්ඩෝ........ මචන්ලා මේ පල්සර් 200 එකක මීටර් පැනල් එකේ මොකක්ද මගුලක් නිවී නිවී පත්තු වෙනවා..මේ රවුන් කරලා තියෙන්නෙ ඒක..මොකක්ද ඒ error එක?දන්නා කෙනෙක් ඉන්නවා නම් කියපන්කො....
  9. ජන්තු අයියා

    හලාල් පාලම හරාම් වීම්

    හලාල් පාලම් කොක්කු.....:lol::lol::lol::lol:...රිසනාවත් හලාල් කලේ එහෙන් නේද:baffled::baffled:?
  10. ජන්තු අයියා

    රස්සාව කරලා දැන් ඇති වෙලා...

    දුක් වෙන්න එපා සහෝදරයා...හොදට හිතල මතල වැඩ කරපන්...රස්සාවෙන් අස් නොවී කරන දෙයක් කරපන්..ජයෙන් ජය පතනවා...
  11. ජන්තු අයියා

    අලුත් ආගමක් උවමනා කර තිබේ !

    චූන් ගේ හිතේ මහා දුකක් කණගාටුවක් තියෙනවා වගේ....අපිට පැහැදිලි කරන්න චූන් මල්ලි මොකක්ද ඔයාට මේ රටේ වෙනවා දකින්න ඕනේ කියලා..අපි ඒ විදියට කරමු..කෝ කියන්න චූන් .....
  12. ජන්තු අයියා

    අලුත් ආගමක් උවමනා කර තිබේ !

    'හාකෝ' මොකක්ද බොල මේ වචනේ?
  13. ජන්තු අයියා

    අලුත් ආගමක් උවමනා කර තිබේ !

    හා හා මචෝ ඕව කියන්න එපා..ජාතිවාදේ ඇවිස්සෙයි...අවිහිංසාව සහ සාමය පෙරටුකරගත් හම්බ..ආ වැරදුනා ..අහිංසක මුස්ලිම් ජනතාව ඕව කරන්නේ නෑ...ඕවා ඉබේ වෙන්නේ...
  14. ජන්තු අයියා

    අලුත් ආගමක් උවමනා කර තිබේ !

    මොකෝ මේ බය වෙලා?බය වෙන්න එපා අයියෝ...යටි හිතේ කුණු කුමන්ත්‍රණ නැත්තන් ආයිත් නෑ මොකෙක්ටවත් බය වෙන්න ඕනේ නෑ...
  15. ජන්තු අයියා

    අලුත් ආගමක් උවමනා කර තිබේ !

    මොකෝ පුතා කෑ ගහන්නේ?හිත රිදුන මුකුත් දෙයක් උනාද?
  16. ජන්තු අයියා

    සිකරට් පැකට් එක..

    සිගරට් පැකට් වලට සිගරට් බීමෙන් ඇතිවෙන ආනිසංස පෙන්නන රූප දාන්නයි ලෑස්තිය ...
  17. ජන්තු අයියා

    Dell or ASUS or Toshiba

    එකෙන්ම DELL:yes::yes::yes:
  18. ජන්තු අයියා

    පල්සර් උදව්

    පංචිකාවත්තේ බයික් කඩ පැත්තේ ඕවා ඕන තරම් මචෝ..හැබැයි උන් අස්ප ගණන් කියන්නේ..කට ගහල අඩු කරලා ගනින්..එක කඩේකට සිමා වෙන්න එපා..හැම කඩේකටම ගිහින් බලපන්. ගානයි බඩුයි දෙකම හොද නම් ගනින්..
  19. ජන්තු අයියා

    ජාතිය වැඩි කරන්නට දූලත් එක්කත් නිදි වැදි&#3517

    දැන් එතකොට අල්ලාව අදහන එකෙක් වැරද්දක් කලොත් එකට අල්ලත් සම්බන්දයි..එහෙමද?
  20. ජන්තු අයියා

    හලාල්, හරාම් සහ අපේ ගොබ්බයෝ

    තොප්පිය දාගෙන ඇවිත් කෙනෙක්

    No contents