කව්ද මචෝ උබද මේ කන්වර්ශන් එක කරන්නේ?එලම තමයි:D:D...මම දන්නා තරමට මැස්ඩා RX 7 ,RX 8 කාර් දෙකේම මෝල ඉක්ක්මනට ලෙඩ දෙනවා නේද?.:(. මම දැක්කමයි බං මේ Front Mount Turbo intercooler එකක් Top Mount කරලා තියෙනවා...:baffled:nissan මොලේ standed Turbo එකමද ඔය තියෙන්නෙ?අනේ බං ඉතුරු ටිකත් ඉක්මනටම දාපං..නැත්තන්...