1. ජන්තු අයියා

    කෝ අර තමන් "ජාතිවාදියෙක්" කියාලා කියගත්ත&a

    පට්ට කතාව කොස්තාපල්...........:lol::lol::lol:
  2. ජන්තු අයියා

    A Motor BIKE !

    අලුත් අපාචිය පට්ට බං.මම 150 එකක් ගන්න ඉන්නේ. 282 900 ක් වෙනවා
  3. ජන්තු අයියා

    මෙන්න මාර හලාල් වැඩක් !!

    රිදිලද?:lol::lol::lol::lol:
  4. ජන්තු අයියා

    toyota sera car ekak oni,help

    අපෝ ඕක නම් ගන්න එපා මචෝ..බඩු නෑ හොයා ගන්න ඕවට..සදා ඔබ මගේ තමයි ගත්තොත්.දොරවල් අස්සෙන් වතුර එනවා පොඩ්ඩ එහෙ මෙහෙ උනොත්.අනික ඉඩ මදි.ඕක ගන්න ගානට Original BodyKit කරපු Starlet එකක් ගන්න..අන්න බඩු
  5. ජන්තු අයියා

    මට ත්‍රි වීල් එකක් ගන්න ඔනා..............

    පරණ 206 නම්බර් වගේ එකක් ගන්න හොදට හොයලා බලලා. 4 strock නඩත්තුව අමාරුයි.
  6. ජන්තු අයියා

    Discover 125ST or Pulsar 135LS ?

    මටත් අදහසක් තියෙනවා ඕකක් ගන්න.පට්ට ලස්සනයි බයික් එක.
  7. ජන්තු අයියා

    Discover 125ST or Pulsar 135LS ?

    TVS Apache RTR 150 ගැන කස්ටිය මොකෝ කියන්නේ?
  8. ජන්තු අයියා

    සිංහල අත වැසියනි තොපට තොපේ මහලොකු මහින්ද&#3535

    මොන ගෑණුකිචෙක් ද බං මූ..හොරිකඩයා
  9. ජන්තු අයියා

    Vehicle Service Station Ekaka වැඩකිඩ

    එල කට්ටෝ එල...rep දෙන්න බෑ කියනවා බං..
  10. ජන්තු අයියා

    Discover 125ST or Pulsar 135LS ?

    මට නම් අලුත් Discover එක හරි කැතයි බං. ඔය දෙකේ හොද නරක අපේ රත්තරන් ගෙන් අහපන්.ඌ කියයි ගිය ආත්මේ ඉදන් බයික් වල.
  11. ජන්තු අයියා

    KFC - හලාල් වර්ජනය කරමු .....

    අර ලගදි උපන්දිනේ තිබ්බ කෙනා ගැන වෙන්ට ඕනේ මෙයා මේ කියන්නේ....:lol::lol::lol:
  12. ජන්තු අයියා

    KFC - හලාල් වර්ජනය කරමු .....

    කැව්මක් දෙන්නද කන්න?රසයි..ඊටත් වඩා ලොකු රහසක් කැව්මේ තියෙනවා. ඔයාට ඒක කිව්වට තේරෙන එකක් නෑ..:P:P:P
  13. ජන්තු අයියා

    මේවා මතකද? දැන් බලන්නේ මොනවද?

    මතකද ඇල්ල ලග වලව්ව? ගිනිකුල අන්දරේ? දු දරුවෝ? කෝ දැන් අ වගේ හොද නාට්‍ය බිහි වෙන්නේ නෑ..දැන් තියෙන්නේ සිනි බෝල නාට්‍ය..
  14. ජන්තු අයියා

    පල්ලිය ඉදිරියෙන් නිශ්ශබ්දවෙනු මතකද?????

    සූකර මද්දව කිව්වේ බෝලාලගේ මහතැනටද?:lol::lol::lol::lol:
  15. ජන්තු අයියා

    පල්ලිය ඉදිරියෙන් නිශ්ශබ්දවෙනු මතකද?????

    ඕවා දැම්මට කමක් නෑ.දාන විදියක් තියෙනවා.."නිශ්ශබ්ද වෙනු" කියන්නේ හරියට නිකන් ලොකු ජාතියෙන් වගේනේ.."නිශ්ශබ්දවන්න " කියල දැම්ම නම් ඉවරනේ.එතනත් උබලා උබලගේ ජරා ගතිය පෙන්නුවේ අපිට..දැන් හරිනේ
  16. ජන්තු අයියා

    ටොයොටා කොරොල්ලා

    මචෝ මේවා E 20 ,E 30 ද KE20 , KE30 ද? මේ දෙක මම බොහොම ආස කරන වාහන දෙකක්..හොදට හැදුවොත් ගතියට පදින්න පුළුවන් මේ වගේ
  17. ජන්තු අයියා

    පල්ලිය ඉදිරියෙන් නිශ්ශබ්දවෙනු මතකද?????

    fake ඒකෙන් ආවේ ඇයි අයියෝ? බයද?

    No contents