ආහ්.. අමතක උනානේ රෙපක් දෙන්න.. ඔන්න දුන්නා.. බීලා වෙරි වෙනවා එහෙම නෙමෙයි.. ඔය අනිත් ජාති වලිනුත් හදපන්.. මම හොයලා කියන්නම් පවුල ලග රෙසිපි ගොඩක් තිබුනා.. බීට් කැරට් වගේ එව්වා වලිනුත් එයා හදනවා..![]()
ela ela

nice

එළකිරිelakiri hadala balamu![]()



වයින් එව්වා කියලා සුරාබදු එකෙන් අල්ලයිද ?ඔකේ රහ බලන්න අපිට නත්තල් වෙනකම් ඉන්න ඔනෙද
තැපැලේන් ජුන්ඩක් එවන්න බැරිද

dawas 8kin set wemu ehenam

bump

bump



tfs..
සිය රට දේ සිරි සැප දේ...
පොලෝසියෙන් අල්ලයිද..


![]()
ලේසිම එක මේක අයියෙ..
මිදි එහෙම පොඩ්ඩක් අමාරුයි.. වියදමත් වැඩියි නෙ
මට මේකට වියදම් ගියෙ සාදික්කා වලටයි ඊස්ට් වලටයි විතරයි![]()

ආහ්.. අමතක උනානේ රෙපක් දෙන්න.. ඔන්න දුන්නා.. බීලා වෙරි වෙනවා එහෙම නෙමෙයි.. ඔය අනිත් ජාති වලිනුත් හදපන්.. මම හොයලා කියන්නම් පවුල ලග රෙසිපි ගොඩක් තිබුනා.. බීට් කැරට් වගේ එව්වා වලිනුත් එයා හදනවා..![]()

එළ එළ දාන්න දාන්න...

පව්ලගෙන් උස්සලා රෙcපි ටික දාපිය වහාම..
![]()

තියෙන හදිස්සියඑහෙමයි සැර්.. දාන්නම් දාන්නම් පවුල ආපු ගමන්.. අම්මා දුන්න කියන රෙසිපිනේ.. වැදලා හරි ඉල්ලලා දාන්නම්..
පව්ලගෙන් උස්සලා රෙcපි ටික දාපිය වහාම..
![]()
ඒවාට මට වියදං උනේ නෑ යකෝසිනි බප්පාද අරන් දුන්නේ![]()


පව්ලගෙනුයි නැන්දාමාගෙනුයි රෙසිපි උස්සලා අහින්සකයා පිලට වැටෙයිද ?එහෙමයි සැර්.. දාන්නම් දාන්නම් පවුල ආපු ගමන්.. අම්මා දුන්න කියන රෙසිපිනේ.. වැදලා හරි ඉල්ලලා දාන්නම්..



නෑ නෑ බය වෙන්න දෙයක් නෑ![]()
ගෙදර හදලා බොන්න නේ
![]()
තැබිලි ටිකක් තියනවා,දෙන්නම් වැඩේ,
තැබිලි ටිකක් මෝරලා අව්ලක් නැනේ..

ඒවාට මට වියදං උනේ නෑ යකෝ
කබඩ් එකෙං ගත්තා විතරනේ.. අරවා මං කඩේ ගිහිං ගෙනාවෙ![]()


