තැඹිලි-වයින් ගෙදරදීම හදමු
ඔන්න ඉතිං කාලෙක ඉදං කරන්න ඕනෙ කියලා හිත හිත හිටිය වැඩක් අද කරන්නයි යන්නෙ.
අද හදනවා වයින්...
Once upon a ..Time....
සීයා බීලා...Wine....
ආච්චි ලගට ..Going...
දුන්නා එකක් .පයිං.... :rofl:
තැඹිලි වයින් තමා හදන්න යන්නෙ.
හදන්න කලින් කියන්න ඕනෙ.. මං සූපවේදියෙක් නෙවෙයි...