මා මේ කමෙන්ටුව දෙතුන් පාරක්ම කියෙව්වෙමි. ඒ ඔබගේ අඩුපාඩුවක් සෙවීමට නොවේ.. ඔබ ලියා ඇති සෑම වචනයක්ම මගේ හිත පතුලේම ගලේ කෙටූ අකුරු සේ තැන්පත් වූ නිසාය. මට මේ විචාරය ඉතා සංවේදී විය.
අනව්ශ්‍ය අතිශෝක්ති අවශ්‍ය නැත. අප සැම අභිබවා ගිය රසාස්වාදයේ පරතෙර රැදුනු පුළුල් සාහිත්‍ය දැනුමක් හා කවිකාරකමක් ඔබ සතුව...