1. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අනේ මන්ද ඒකෙනම් ඉතින් තිබුණෙ සේරම කලවම් මැල්ලුමක් කරල :lol:
  2. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    Hey baby I think I wanna marry you
  3. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඒකනෙ කියන්නෙ :)
  4. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ලෝකල් මයිකල් අයියල ටිකක් කියන්නෙ
  5. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    නැහැනෙ. ඕක චක්‍රයක්. :P
  6. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අහ ඒක තමයි අපි බබාල වෙද්දි ඔයාල ලොකු අයියල වුණේ :lol:
  7. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අනිව අනිව තාම මොන්ටිවත් ගියෙ නෑ :lol:
  8. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එළකිරි. එහෙනම් මාත් එහෙම කරනව :shocked:
  9. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :yes::yes: අපි තාම ළඳරු වයසෙ කට්ටිය. ඕව ගැන තාම හිතන්න ඕන නෑ. ලොකු අයියලට තමයි ඕව හොඳ
  10. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    mage unusum subapathum posts 4k venuven malli :D
  11. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    සොඳුරේ නොසිතූ සේ ඇයි සිත් බැඳුණේ
  12. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඒ ඉතින් ලසිත් මාලිංගනෙ. මාව දන්නෙ නැහැනෙ. :lol:
  13. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එළ එළ නංගිව බයිට් කරන්නම් හම්බුවෙන එකක් නෑ :lol:
  14. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එළ එළ දැන් ඉතින් ශේප්නෙ. :):) දැන් අඩුයිනෙ නේද? අපේ කට්ටිය ඉතින් පොඩ් ෆන් එකක් ගත්තට දැන් ශේප් ‍වගේ :D
  15. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :shocked: මේ මං? ගොඩක් අය මාව දන්නෙ නෑ.
  16. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    දැන් එහෙම වෙන එක්ක නෑ. කට්ටිය ෆන් එක ගත්තනෙ. දැන් ඉතින් සාමාන්‍ය විදියට චැට් කරල ෆන් එක ගමු සෙට්වෙලා හැමෝම.
  17. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එළ එළ සහෝ :D නෑ ඉතින් රේඩියෝ කරන අයටත් අමාරුයිනෙ. කියවන අයටත් පැටලෙනව මොක එකට ද රිප්ලයි කළේ කියල. :):)
  18. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    කට්ටිය කොපි පේස්ට් කරන එක නැවැත්තුවොත්නම් හොඳයි වගේ. මං හිතන්නෙ ඒකත් ස්පෑම් වගේ සිද්දියක්. රේඩියෝ කරන අයටත් වදයක් ඒක මොකෝ සිංදු එහෙම දාන ඒව හොයාගන්න බැරිවෙයි එයාලට.
  19. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    බොහොම ස්තූතියි නංගි චරිතා ප්‍රියදර්ශනීගෙ ඒ සිංදුවත් දුන්නට
  20. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඒ මං ගැන නෙමෙයිනෙ කිවුවෙ. ලසිත් මාලිංග ගැන වෙන්න ඇති.

    No contents