1. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එහෙනම් ඉතින් ගැහැණු ළමයෙක් වෙන්න ඕන සිංදුව ලිවුවෙ :shocked:
  2. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    බොරු වෙන්නෙ කොහොම ද? මට එහෙම කෙනෙක් නැහැනෙ :shocked:
  3. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :shocked: අයිස්ක්‍රීම් එක ගැන ද කියන්නෙ? :lol: ‍මොකෝ සහෝදරය? :lol:
  4. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මං ඉවර වෙන්නෙ මොකෝ? :shocked:
  5. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඔයාවමයි මට ඕනෙලු මට කියාගන්න බැරි ඒකලු ඔයාටමයි මං ආසලු මට ඔයා නැතිව බැරි ඒකලු
  6. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එළ එ‍ළ එහෙනම් ඒ වගේ කෙනෙක්ව ලැබෙන්න කියල තමයි ප්‍රාර්ථනා කරන්නෙ මුලින්ම!!!! මංනම් ඉතින් හොයන්නෙ මාත් එකක් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ව :lol:
  7. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අහ ඒක ද? මං නෙමෙයිනෙ බැන්ඳෙ. ඒක මගෙ වෙඩි‍න් එකක් වෙන්නෙ කොහොම ද?
  8. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඔව් ඔව් සිංදු පෝලිම :D
  9. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මංනම් බඳින්නෙ නෑ කියල නෑ :rofl: හැබැයි ඉතින් බඳින්න දැනටනම් කවුරුවත් නෑ. ඒක නිසා ඉතින් කවුද දන්නෙ ඕව :lol: ඔයාටත් අනාගතේ අදහස් වෙනස් වෙයිද දන්නවයෙ :P
  10. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඉල්ලපු ‍පිළිවෙලටනෙ දෙන්නෙ. දැන් දෙයි :)
  11. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    කොයි භවයෙ වෙඩින් එකකට ද ආවෙ? පුදුමයි මං පෙර භවවල හරි බැඳල හිටිහ කිවුවහම :shocked:
  12. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    බොහොම ස්තූතියි නංගි ඒ සිංදුව දුන්නට.
  13. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    නැතුව. ඇයි බොරු කියල ද හිතන්නෙ? :shocked:
  14. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අපි තාම තනිකඩ අය මල්ලී. ඉතින් කොහෙ බඳින්න ද? :rofl:
  15. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    කියාදෙන්න වරද සොයා
  16. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එළ එළ. සුපුරුදු ලෙස ගෙදරට වෙලා ඉන්නව මල්ලි. මුකුත් කරන්නෙ නෑ.
  17. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එළ එළ එහෙනම් ඉතින් අද සේට් වෙන්න පුළුවන්නෙ රෑ වෙනකන්
  18. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    කාට වැටහෙන්න ද ඉතින් ඕව :lol:
  19. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    bohomath ma sthuthi maavath e sinduvata ekathu karagathhtata :D
  20. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එහෙම ද? දැන් ඉතින් වෙලාව තියෙයි ද? එළ එළ සෙට් වෙන්නකො පුළුවන් වෙලාවට ඉස්සර වගේ ම ෆන් එකක් ගන්න.

    No contents