1. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එහෙනම් ඉතින් එහෙම හිතෙයි :D
  2. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළ එළ මල්ලි. TC Good Night :D
  3. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒක තමයි ඉතින්. ලෙඩ හැදුනහම ඊට වඩා ඔයාටත් වදේනෙ. ඉතින් ටිකක් පරිසම්වෙන්න බලන්න.
  4. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒකනම් ඇත්ත තමයි. හැබැයි ඉතින් ඒකට වැඩිය කට්ටිය ආස නෑ.
  5. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :rolleyes: හැකියාවක් තියෙනව තමයි එයාට.
  6. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තාම ඉතින් ලියන්න මොකක්වත් හිතුනෙ නෑ. හි‍තුනොත් ලියන්නම්කො. හිතෙන එක තමයි හැබැයි කවද වෙයි ද දන්නෙ නැත්තෙ :shocked:
  7. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :shocked::shocked: පාන්දර වෙනකන් ඇහැරිල හිටියහම ඉතින් ඒක අහන්නත් දෙයක් ද? ශෝ කරන්න පරිසම්වෙන්න වෙයි ඔයිට වඩා :D
  8. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සඳ සේ බැස නොයා මගෙ ලොවේ රැ‍‍ඳේනම්
  9. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හොඳටම සනීපයි නේද? හැබැයි ඉතින් නොකා නොබී, එළිවෙනකන් ඇහැරගෙන ද මේ පාරත් කරන්න හදන්නෙ? :rolleyes::D
  10. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එහෙනම් ඉතින් හෙට ඔයාට ගහන්න පුළුවන්. කොහොමත් හෙට නිවාඩු ඇතිනෙ නේද?
  11. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඇත්තටම ඉතින් එළකිරි එකේ ගොඩක් දක්ෂ අය ඉන්නවනෙ කවි ලියන්න. මං වගේ හැකියාව අඩු කෙනෙක් ලියනවට වැඩිය ඔයාල වගේ හැකියාව තියෙන අය ලියන එකයි හොඳ.
  12. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මොන එකකට ද අනුකම්පාවක් ඇතිවෙන්නෙ? පෝය ළංවෙද්දි එහෙම වෙනව(මං කිවුවෙ ඔය සඳ මොල් වීම) ඒක කිවුවෙ විහිලුවට. එහෙම අනුකම්පාවක් ඇතිවෙන්න තරම් දෙයක් ඔයාට වෙලා නෑ. ඔයා හිතන පතන විදියෙ කෙනෙක් ඔයාට ලැබෙයි. ඊට කලින් ඉතින් ඔය‍ගෙ අනාගතේ සාර්ථක කරගන්න උත්සහ කරන්න.
  13. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දැන්වත් කියන්න මගෙ රත්තරන්
  14. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මංනම් දැක්ක. කියන්න හදල ආයිත් නිකන් හිටිය අද ගහන එකක් නැති නිසා :lol::lol:
  15. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මං 2008 පස්සෙම ඉතින් ලියල දැම්මෙ නෑ එහෙම මුකුත්. ඒ කාලෙ ගොඩක් අය කවි ලිවුවනෙ. :D ඉතින් මං ලියන එකත් නැවැත්තුව කමෙන්ට් කරන එකත් නැවැත්තුව. :D
  16. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එහෙම මටනම් එපාවීමක් වෙලා නෑ. ඇනිත් එක ඔයා එහෙම ප්‍රශ්න ඇහැව්වෙත් නැහැනෙ. අපි කවුරුත් හැමදේ ම දන්නෙ නැහැනෙ. ඒක නිසා ප්‍රශ්නයක් ඔය "ගොබ්බ" වෙන්නෙ නෑ
  17. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඉන්නව ඉන්නව කට්ටිය සමහර අය ගියෙ නැහැනෙ තාම
  18. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒ හොල්මනනම් ඉන්නව :lol::lol: ඇයි ඔය කට්ටා ඉන්නෙ.
  19. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කවුද හලෝ තරහ ගන්නෙ :D එළ එළ
  20. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔයාට රූපසුන්දරියක්ම ඕනනම් ඉතින් එහෙම කෙනෙකුත් හොයාගන්න පුළුවන් වෙයි. හැම රූපසුන්දරිය ගාවම අසුන්දර සිත් නෑ. ගොඩක් වෙලාවට සුන්දර සිත් තියෙන අය තමයි ඉන්නෙ.

    No contents