පොලීසියෙන් අමුතු නඩුවක් දාලා
අයියෝ සල්ලි

-
-
-
-
-
ඇවිල්ලම බලන්නකෝ
ආසන පටියක් නොපැළ ද යතුරු පැදියක් ධාවනය කිරීම වරදක් සේ සලකා අධිකරණයේ පෙනී සිටින සේ ඉල්ලා ගාල්ල හවුපේ බදු වත්තේ ප්රනීත් සිසිර කුමාරට සිතාසියක් ලැබී ඇත.
2014 මැයි 29 වැනිදා නිකුත් කැර ඇති එම සිතාසිය අනුව ලබන 30 වැනිදා පෙරවරු 8.30 ට ගාල්ල අතිරේක මහේස්ත්රාත් උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කැර ඇත.
රියදුරු බලපත්රයක් නොමැතිව යතුරුපැදිය ධාවන කිරීමේ වරදට තමාට රුපියල් 2500 ක දඩයක් නියම වු බවත් එම දඩය මැයි මාසයේදී ගෙවු බවත් ඔහු කියයි.
ලංකාදීප

-ජෝකර්(සුදු වෑන් එකක් පෙනේ නොපෙනේ) 

aluthen awa byk ekak da danne nah