ගොං කතා කිහිපයක්
සමලිංගිකත්වය: නිතර කියැවෙන ගොං කතා
1. "සමලිංගිකත්වෙට ඇබ්බැහි වෙනවා නේද පුතේ!? පව් අහිංසක තරුණ ළමයි "
----- සමලිංගිකත්වයට කිසිවෙකු 'ඇබ්බැහි' විය නොහැක. ලිංගික ක්රියාවන්ට නම් ඇබ්බැහි විය හැකි අතර, එය සම නොව, විෂම ලිංගික ක්රියා වලට ද අදාල වේ.
2. 'සමලිංගිකත්වය මානසික රෝගයකි'...