1. Malinga

    |~ Lovers Avenue II ~|

    වෙන වැඩ මොකට ද මල් කඩන එකම මදැයි :P
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    බැඳල නැතිවුණාට සිංගල් නැහැනෙ ඔයා :P මං සිංගල් නිසා කොහොමත් දන්නෙ නෑ :P
  3. Malinga

    computer problem

    motherboard eke thiyena jumpers valin BIOS settings default karala balanna.
  4. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    සුභ රාත්‍රියක් වේව!!!! තෙරුවන්සරණයි!!!!
  5. Malinga

    machanlaa loku computer help ekak oneeee

    http://support.microsoft.com/kb/156669
  6. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    පිස්සු නැති කෙල්ලෙක්ට වඩා පිස්සු ‍තියෙන කෙල්ලෙක්ට තමයි තවත් පිස්සු තියෙන කොල්ලෙක්ව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. :P ආදරය කියන්නෙ සංකීර්ණ දෙයක් නෙමෙයි. මිනිස් සිත තමයි සංකීර්ණ. තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හම්බුනාම ඔය කියන සංකීර්ණත්වයක් ඇතිවෙන්නෙ නෑ. එහෙම සංකීර්ණනම් කවුරුත් ආදරය කරන එකක්...
  7. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    දුක ටිකක් විඳින්න. එතකොට තමයි ජීවත්වෙනව කියල තේරෙන්නෙ. මනුෂ්‍යකේ කියල තේරෙන්නෙත් එතකොට. හැමදාම සතුට කියන දේ විතරක් තිබුණොත් ජීවිතය ඒකාකාරීයි. නීරසයි. දැන් කියයි කට්ටිය හැමදාම දුකනෙ තියෙන්නෙ කියල. ඔව් ඉතින් හරියට බැලුවොත් ගොඩක් දේවල් දුකයි තමයි. ඒත් අපි ඒක දැනගෙනත් හිනා වෙනවනෙ. ජීවත් වෙන්න උත්සහ...
  8. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අපෝ ඕනතරම් නංගිලත් ඔයාව ළමයෙක් බලාගන්නව වගේ බලාගනියි. අක්ක කෙනෙක් බඳින්න ඕන නෑ ඒකට. ‍පොඩි අය කරන ඒව කරන්නෙ ඔයා විතරක් නෙමෙයිනෙ. දැන් ඒ අක්ක හෝ නංගි කරනවනෙ. එතකොට එයාව බලාගන්නෙ කවුද? අන්න ඒකයි ආදරය කියන්නෙ. දෙන්නට දෙන්න අවබෝධයෙන් දෙන්නට දෙන්නව බලාගැනීම. අනිත් එක අක්කල වුණත් ගොඩක් අය පොඩි ළමයි වගේ...
  9. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එළ එළ සෝමෙ මල්ලී අදත් බැකප් ශෝ එකක් වුණත් එළට කළා. ස්තූතියි එහෙම සූදානම් නැතුව මේ වගේ වැඩසටහනක් කරපු එකට. ඒ වගේ ම රූෂාන් මල්ලිත් මුලදි වැඩසටහන හොඳට කළා. තව ඊට කලින් කරපු දිල් මල්ලිවත් මතක් කරනව.
  10. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    :yes::yes: ඒක ඇත්ත. තමන්ට හරියන කෙනා එනකන් ඉවසන්න වෙනව. හැමෝට ම ආදරය කරන්න බැහැනෙ. ඒක ඉතින් ‍බොහෝවිට ඇතිවෙන ආශාව කියන දේ විතරයි. ආදරයක් නෑ එතන.
  11. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    :rolleyes: එකපාරට මොකෝ වුණේ? වරදක්නම් නෑ ඉතින් අක්ක කෙනෙක් කියන්නෙ ඔයාට වඩා කොච්චර වයස කෙනෙක් ද? ‍මොකෝ ආදරය කළා වගේ නෙමෙයිනෙ තව ගොඩක් දේවල් තියෙනව ජීවත් වෙද්දි බලන්න.
  12. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මොක ද මල්ලි? :rolleyes:
  13. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    හද පතුලේ මගෙ සිත ඇතුලේ ඔබ පමණය මට ඉන්නේ
  14. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එකපාරට කට්ටිය අතුරුදහන් වෙලා වගේ
  15. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඒක තමයි මාත් බැලුවෙ. :rolleyes:
  16. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    :shocked: ඒ සුපුන් නෙමෙයි ද?
  17. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    කඹරගොයෙක්නෙ. එළ එළ දැන් හැබැයි ගොඩක් ඒ වගේ සත්තුත් හොයාගන්න නෑ.
  18. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    mage unusum subapathum posts 4k venuven :D
  19. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අපි ඉන්නව. ඔයා ගහන්න
  20. Malinga

    GTRZ

    හැමදේම මුදල්වලින් මනින සමාජක්‍රමයක ඔය ප්‍රශ්නය අහපු එකනම් ඉතින් පුදුම වෙන්න දෙයක් නෙමෙයි. සමහර අය කියනව වගේ ඉතින් ජීටී අයියගෙ සාක්කු මුදල්වලින් පුරවගන්න තිබු‍ණ සර්වර් හා අදාල සොෆ්ට්වෙයාර් නොමිලේ දෙනවනම්.

    No contents