මමත් මස් මාංශ කන කෙනෙක්. ඒත් සැබැවින් ම ඔය විදියට හිතන්න පුළුවන්නම් එයයි විය යුත්තෙ. කොයි ආගමික මතයක් දැරුවත් තමන්ට දැනෙන වේදනාව, දුක කියන දේ අනිත් අයටත් දැනෙනව කියල හිතන්න පුළුවන්නම් එය තමයි නිවැරදි දේ වෙන්නෙ.