1. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    තව ටිකයිනෙ තියෙන්නෙ ඉක්මනට ගහන්න.
  2. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    FB eke thiyena eka eka ayage private pics daanna epaa ledak vai.
  3. Malinga

    My Money Collection

    ගොඩක් විනෝදාංශ තියෙනව වගේ මෙයාට. ඒක හොඳයි. කොහොමත් පොඩිකාලෙ ඉදල ගොඩක් අය එක එක හැඩවල සල්ලිනම් එකතු කරනවනෙ. මේකෙනම් ගොඩක් වර්ගවල ඒව තියෙනව වගේ.
  4. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    තව ටිකකින් වේගයෙන් යන ඒව දෙනවලුනෙ. ගොඩක් අයට ඔය සිංදු අල්ලන්නෙ නෑ තමයි(මංනම් ඉතින් වැඩිය කැමති බස් සිංදුවලටනෙ)
  5. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    http://www.adrive.com/public/3mmteJ/Mata%20Himi%20Nathi%20-%20Ajith%20Muthukumarana.mp3 අර ඊයෙ මං ඉල්ලපු සිංදුව ඕක. ඊළඟ දවසක රික්වෙස්ට් ශෝ එකකදි ඉල්ලන්නම් ඕක
  6. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඒකනම් හොඳයි
  7. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එහෙනම් ඉතින් හීනෙන් තමයි පියාඹන්න වෙන්නෙ
  8. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඒකනෙ ඉතින් කියන්නෙ
  9. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ගොඩක් හොඳයි. දැන් පියාඹන්න පුළුවන් ද නියරට උඩින්?
  10. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    :yes::yes: අනිත් අයගෙ සතුට කියන්නෙ තමන්ගෙ සතුටට වඩා වටින දෙයක්
  11. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    චන්දනගෙ නෙමෙයි ඒක. ඉන්දික ප්‍රසාද්ගෙ
  12. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඒ සමහරක් කට්ටිය කියන ඒව අහල උඩ යන්න වෙන්නෙ නෑ. ඒක නිසා ඔයා ඔන්න ‍ඔහෙ තව තටුවක් හයිකරගන්න.
  13. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    හද සසල වී ගියත් එදා දුටුව හීනයේ නෑ ලතවුලක් මගේ චන්ද්‍රකින්නරාවියේ
  14. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මලක් වී ඔබ කිමද පිපුණේ නෙලන්නට බැරි ඉසව්වේ දොලක් වී ඔබ කිම ද ගැලුවේ අනුන් සතු ගම් දනව්වේ
  15. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    හරියයිනෙ නේද? තටු දෙකක් තිබුණොත් පියාඹන්න පුළුවන් කිවුවනෙ?
  16. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එහෙනම් ඔය වගේ තව ඉදලක්වත් අරගෙන තටු දෙක්ක කරගන්න තියෙන්නෙ
  17. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එහෙම කැමැත්තක් තියෙන කෙනෙකුට එපායෙ ඒක වැදගත් වෙන්න. එයාට එහෙම එකක් නැති නිසා අවුලක් නැහැලු.
  18. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    දැන් ඔය කොස්සට තටු තියෙනව ද එතකොට? :rolleyes: කමක් නෑ එහෙනම් කොස්සෙන් හරි උඩින් යන්නකො.
  19. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඒකෙ ඉතින් සිංහල වචන තිබුණෙ නැති නිසා කිවුවෙ. ඔයා සිංහල සිංදු දෙනව කියල දැම්මෙ ඒ සිංදුවනෙ.
  20. Malinga

    2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඒ මොකට ද? එයාට අනතුරු අගවන්න ඕන නෑ

    No contents