උඹ බොරු කියනව නෙවෙයි පිඹිනව නේ බං.........:dull::dull:
අටු කොස් කියන්නේ කොස් වේලලා කල් තබා ගත්ත කොස් වලට කියන නම.
අටු කොස් මලවන්නේ, උයන්නේ වතුරේ දාල පොගවලා තමා.
අටුකොස් බදිනවා, බැදලා පැණි හරි සීනි හරි දානවා.
ඒව බැදපු අටු කොස් මිස නිකං අටු කොස් නෙවෙයි.
හරි උඹේ කතාව, රනිල් ලොක්ක අටු කොස් ගහක්...