1. dath kimbula

    පොඩි වැඩක් තිබේ...... කෝල් කරපිය හවස් වෙලා..........

    පොඩි වැඩක් තිබේ...... කෝල් කරපිය හවස් වෙලා..........
  2. dath kimbula

    වලතර සමග දවසක්

    අනේ මේ..... නොසුකා ඉන්නව ද සුදූ මෙතන............:dull::dull: :rofl::rofl::rofl::rofl::rofl: ඒ ජබාරියං හඩ ඇසුණේ............. එක්කෝ ඕන නෑ..:dull::dull::dull:
  3. dath kimbula

    එහෙම කියන්න බෑ බං.... ඔන්න දැන් තමා සර්ජරි එකක් ඉවර කලේ...... උඹ මට කෝල් කරපං...නැත්තං යන ගමන්...

    එහෙම කියන්න බෑ බං.... ඔන්න දැන් තමා සර්ජරි එකක් ඉවර කලේ...... උඹ මට කෝල් කරපං...නැත්තං යන ගමන් ඔය බැහැපං මෙතනින්, උඹ තැන දන්නව නේ.... අඩුම ගානේ දුමක් දාල ප්ලේන්ටියක්වත් ගහල යන්න.......
  4. dath kimbula

    කබරයොත් සමඟ වාසේ!

    ඕක මොකක්ද බං... අපි ගංකබරයොත් එක්ක මේ ඉන්නේ.............
  5. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    දැන් පියෙක් නිසා ළමයි නළවනවා.......... නැත්තං කොහු පාර වදිනව නේහ්:dull::baffled:
  6. dath kimbula

    වලතර සමග දවසක්

    වලා බය වී ඇති බව පෙනේ....... එන උන් ව නතර කරන්න දැන් ඇසිඩ් අරක මේක කියනවා...... වලෝ උඹ ඇසිඩ් ටික බැරල් එකකට දාල දෙහි දාල බීමක් හදල තියහං එදාට එන උන්ට බොන්න..........
  7. dath kimbula

    මාරයාගේ_තටාකය-Devil’s Pool

    කකුල් සීතල වුණා...... එක සිද්ධියකට පස්සේ මම උස තැන් වලට බයයි.................
  8. dath kimbula

    එළු_බුරියානි

    වචනය බුරියානි නොව බිරියානි ය
  9. dath kimbula

    ලන්කාවේ "සමර් ඇක්ටිවිටිස්" මොනවද බන්?

    7 වෙනිදා මහේෂ් එමිල් වලතර හෙවත් නිග්ගා හෙවත් ස්කර්වි හෙවත් කෙසෙල්වත්තේ අනාථයා වන්දනා කිරීමේ මහා පුණ්‍ය කටයුත්ත.............
  10. dath kimbula

    ප්‍රේමකීර්තිගේ අපූරු නිර්මාණ පසුබිමේ අප&

    :love::love: :cool::cool: එළකිරියේ ගීත පිළිබද ව විශ්වකෝෂය ඇවිත්......................:love::love::D
  11. dath kimbula

    වලතර සමග දවසක්

    කිවිදියක් ඉබ්බෝ!!!!!!:dull::dull:
  12. dath kimbula

    වලතර සමග දවසක්

    අපි මාරු වෙමු.... හෙටත් ෆන් පිණිස සෙට් වෙමු... එතෙක් මතකයේ රදවා ගන්න... ෆන් නම් එළකිරි එළකිරි නම් ෆන් සුබ රාත්‍රියක්..!!!
  13. dath kimbula

    වලතර සමග දවසක්

    ලොක්කා ඔන් ඩීඩොස් ඇටෑක්.........
  14. dath kimbula

    වලතර සමග දවසක්

    යෙප්....:yes: රිදිලා අත ගානව කියන එක.....:P මේකේ සමහර උන් වගේ.............:rofl::rofl::rofl::rofl:
  15. dath kimbula

    වලතර සමග දවසක්

    මීමන ඒකාලෙ ලිව්ව කුණුහබ්බ කවි පොත් තිබුණා. මී අඹ වනය වගේ ඒවා... දැන් නම් තියේද මංද හොයන්නවත්.............. හොද කවි කියවන්න නම් මොනිකා රුවන් පතිරණ, සුනිල් ගොන්සල් කෝරාළ, රත්න ශ්‍රී, ආරිවංශ රණවීර, කේ කේ සමන් කුමාර ගේ කවි පොත් හොයං කියවපං.......
  16. dath kimbula

    වලතර සමග දවසක්

    ඒක නෙවෙයි බං.... ඒක ලියන්නේ ගමේ ඉන්න ව්‍යාකාරණානුකූල සිංහල භාවිතය නොදන්න අම්ම කෙනෙක්...... ඒ නිසයි එහෙම ලියවෙන්නේ......උඹ කියන්නේ මේ කෑල්ල ගැනනේ.... වදිනට ගිය කලට නුවරට දළදාව ගමේ චණ්ඩි ඉස්ටැන්ලි ද සිටියාය යාලු නිළමෙලා දොර ඇර දුන්නාය ළගටම ගිහින් ඔහු දළදා වැන්දාය
  17. dath kimbula

    වලතර සමග දවසක්

    රිදිලා....:rofl::rofl:
  18. dath kimbula

    වලතර සමග දවසක්

    පට්ට ම කැ* කවි ලියල තියෙන්නේ මීමන ප්‍රේමතිලක.....අපේ සුනිල් අයිය ගේ පියා...... අවල කෙළිය සුසුමින් නිම කරන ලදී කමල මුහුණු රතු විය එකිනෙකට වැදී ධවල දසන් පහරින් තරුණය ගෙ රිදී කොමළ තරුණි ඇගෙ පියයුරු යුවල මදී අපේ චතු පැටිය ලියන ඒවත් මීමන ගේ ඒව වගේම තමා හැබැයි...........
  19. dath kimbula

    වලතර සමග දවසක්

    මාරම්බරී නෙවෙයි තමා සොන්නයෝ.........:angry::angry: මා රම්බරී......මගේ රම්බරිය කියන එක...... තොපි සිංහල ද යකෝ සිංහලත් බෑ නෙව තොපිට...... ළිදේ පැනපියව් අනාත වහුකුණු ටික............:angry::angry::dull:

    No contents